lirikcinta.com
a b c d e f g h i j k l m n o p q r s t u v w x y z 0 1 2 3 4 5 6 7 8 9 #

koheda dope - don z lyrics

Loading...

chores
h*lloow මචං බං මං ඉන්නේ පාරේ
මට වැදිලා නෑ bossa මම බොන්නේ නෑනේ
කොහෙද dope
මල්ලි ඒක නෙවෙයි කාරණේ
කොහෙද ඉන්නේ * මොකද වෙන්නේ
දන්නේ නෑ බං හත්වලාමේ ayyoow
ඇඟට පෙරලෙනවා බාල්දී
පොලී සල්ලි ගන්ඩ එනවා aunty
එපා වෙනෝ සුද්දා හදපන් plain tea
හඳට යන්න ticket එකක් අරං
එන්නං එද්දී

verse 1
වසන්තේ හිස් * අද එක කොටුවක
හිරවෙල මම එක තැනක
කලා ඈ piecesss
එක පොකුරට පොඩිකලා මගෙ රතු
rosesss
මං කලබල නෑ මගෙ දෝණි
මට හෙන තැවූල
මූ ගැන මට ගැන දැනගන්ඩ ඕනි
උබ හින්දා මට සෑහෙන්ඩ අවුල

h*llow මචං බං මං ඉන්නේ පාරේ
මට වැදිලා නෑ bossa මම බොන්නේ නෑනේ
කොහෙද dope
මල්ලි ඒක නෙවෙයි කාරණේ
කොහෙද ඉන්නේ * මොකද වෙන්නේ
දන්නේ නෑ බං හත්වලාමේ ayyoow
ඇඟට පෙරලෙනවා බාල්දී
පොලී සල්ලි ගන්ඩ එනවා aunty
එපා වෙනෝ සුද්දා හදපන් plain tea
හඳට යන්න ticket එකක් අරං
එන්නං එද්දී
verse 2
අනන්තෙ රැස් * අස්සෙන් අපි ඉගිලුනා මතකයි හවස් වෙද්දි වෙලක
කලා මං purchase * නිකරුනෙ සල්ලි විසිකලා තේරුම්ගන්ඩ බැරුව
පරිනත වෙන්ඩ නෑ මට ඕනී
කපනවා රැවුල
හැම රෑම මං මාත් එක්ක ගෝරි
මතක් වෙද්දි මචං සෑහෙන්ඩ අවුල

chores
h*llow මචං බං මං ඉන්නේ පාරේ
මට වැදිලා නෑ bossa මම බොන්නේ නෑනේ
කොහෙද dope
මල්ලි ඒක නෙවෙයි කාරණේ
කොහෙද ඉන්නේ * මොකද වෙන්නේ
දන්නේ නෑ බං හත්වලාමේ ayyoow
ඇඟට පෙරලෙනවා බාල්දී
පොලී සල්ලි ගන්ඩ එනවා aunty
එපා වෙනෝ සුද්දා හදපන් plain tea
හඳට යන්න ticket එකක් අරං එන්නං එද්දී

Random Song Lyrics :

Popular

Loading...