lirikcinta.com
a b c d e f g h i j k l m n o p q r s t u v w x y z 0 1 2 3 4 5 6 7 8 9 #

lirik lagu sarin hovuh – ara topouzian

Loading...

සුසුම් සරින් දෝරේ ගලා මගේ හදවත ඉකිබින්දා
මා හදේ ප්රාර්ථනා දියඔ ඉමේ නුඔ සොයනා
අදහන්නට බෑ මට නම්
බෑ මට නම්
ඒ සිහිනේ
ගැලවෙන්නට බෑ මට නම්
බෑ මට නම්
මේ සිහිනෙන්
ඈ හමා රහසේ පෙම් සුව වින්දා
ඒ ලවන් තෙමා ඈ සැගව ගියා
ඈ හමා රහසේ පෙම් සුව වින්දා
ඒ හැගුම් නුරා දැවෙනා…
සැගවී හොරෙන් නුඔ කොහොදා්

lirik lagu lainnya :

YANG LAGI NGE-TRENDS...

Loading...