gollum - zany inzane lyrics
පිරිමි නෙවෙයි උබලා ගෑනු
ගෑනුන්ගෙන් කන්නෙ කොහොමත් කොන්ද පනත් නෑලු
අවසන වශයෙන් කු*ඩා කුඩු අත්හැරලත් නෑලු
මොන කැටයම් දැම්මත් මටනං real වෙන්නෙ නෑමූ
waddup g! ay කාටත් පොදුයි නීති වගන්තී
උබට කියල විශේෂ නෑ මං එකයි කාටත් බෙදද්දි
සල්ලි කෙල්ලො සූස්තී මුන් බොරුවෙ ප්‍රතිමූර්ති haa haa!
අනවශ්‍ය ප්‍රශ්න නොදෑගැනීමයි උබට යෝගී!
track ද smoka උබට? කු*ඩෙක් නෙවෙයි escobar
පොඩි බැල්ලිටත් කියපන් උබගෙ ඉන්න කියලා පාඩුවෙ නො*කා! උබ දාපන් හින්දි ඩුබායි ඔටුවන්ට!
මගෙන් ශුද්ද සිංහලෙන් මොනාද අහගන්නොනේ උතුමන්ට
මොන පිටියත් එකයි පිටිය අත්හැරපු පොර කුකුලන්ට
මගෙ ගමන ස්වයිරී
ඒකයි දැන් උබලා වෛරී උබෙ සටන ගැරඩි ශයිලී f**k!
වැරදි නාම වැරදි ස්ථාන වල පැවසීමයි වරද
උබට තේරෙයි එකම වරදෙන් smoka කවුද නරක!
යමං මැරුණු තැනට උබව දාලා ආයෙත් වහනවා වලට පවට දෙපනලාභී උන්ට නැවත ඉපදෙන්න බැරි වෙන්න
ආත්මයක් නැති උබටයි ගැලපෙන්නෙ gay සිංදු
නොදකින් කුණු ලේ බිංදු
හොද නෑ උබට මේ සෘතු
ඔටුනු දැම්මත් කර්මෙන් බේරෙන්න බෑ උබමයි කිවුවෙත්
උබනේ ලිව්ව්වෙත්?
ලියන්නෙ සිහියෙන් මං මේ තත්වෙට ඌට ගහන්නෙ වෙනවා හයිසන්බර්ග් ගෙ bluemeth
ඕකුන්ගෙ වර්ග මරනෝ වචනෙන් හොයලා වර්ග මූලෙ
ආයෙ අමතක වෙන එකක් නෑ මගෙ නම තියෙයි කෙටුවා වගෙ උගෙ මූණේ
අධිරාජ්‍ය හීන සුන් බුන් කරවන්නම් ලගදිම උන් උන් මරාගත්තත් මෙහෙ ගොන්නුන් පිලිගන්නෑ ඇත්ත
උගෙ දාසි හෙන්චයියෙක්
නොවුන එකම ඇති හුත්තො
මුද්දට කෑදර gollum (ගොලම්) වගෙ උබ! එහෙමද උබගෙ මුතුන් මිත්තොත්?
හොයපන් බුද්දත්වෙ
kevin මෙ මගෙ දැන් තත්වේ
උබම අවුලන ගින්නෙ දැවිලා උබම දිනෙක හෙම්බත් වෙයි
ගැලවීමක් නෑ මං ඉන්නෙ උබේ චිත්ත සන්තානේ
ගැහෙනවනං නාඩී වේගෙන් දුරයි උබට නිර්වාණෙ!
පිරිමි නෙවෙයි උබලා ගෑනු
ගෑනුන්ගෙන් කන්නෙ කොහොමත් කොන්ද පනත් නෑලු
අවසන වශයෙන් කු*ඩා කුඩු අත්හැරලත් නෑලු
මොන කැටයම් දැම්මත් මටනං real වෙන්නෙ නෑමූ
waddup g! ay කාටත් පොදුයි නීති වගන්තී
උබට කියල විශේෂ නෑ මං එකයි කාටත් බෙදද්දි
සල්ලි කෙල්ලො සූස්තී මුන් බොරුවෙ ප්‍රතිමූර්ති haa haa!
අනවශ්‍ය ප්‍රශ්න නොදෑගැනීමයි උබට යෝගී!
Random Song Lyrics :
- prana - acidman lyrics
- koolwhip - southsidesilhouette lyrics
- juste comme ça (censored version) - fezus lyrics
- invincible - jaywan (rapper) lyrics
- cristo vive em mim - luciana lima lyrics
- help me (anxiety) - big ant dog b.a.d lyrics
- big brown bag - beeef lyrics
- électrique - sluice lyrics
- dale que va - pablo tamagnini lyrics
- the coward 膽小鬼 - chih siou (持修) lyrics