
ma rawatala - amesh wijenayake lyrics
Loading...
මා රවටලා මා රිදවලා
බොරු චෝදනා කෙරුවා ඔයා
කවදාක හෝ මගෙ ආදරේ
දැනෙනා දිනේ නොතැවී ලඳේ
යලි එන්නකෝ මා සොයා
මා වාගේ නෑ නේද ඔබ පෙම් කලේ..
රවටන්නේ හඬවන්නේ ඇයිදෝ මෙසේ..
රෑ සිහිනයේ මැවිලා සිනා
සුසුමන් හඳේ වැලපුනා
වැරදී කලේ ඔබමයි ලඳේ
කදුලක් වුනා ඔය සෙනේ..
මා වාගේ නෑ නේද ඔබ පෙම් කලේ..
රවටන්නේ හඬවන්නේ ඇයිදෝ මෙසේ..
මතකේ සඳා රිදුමක් වෙලා
හැමදාම ඔබ ඉන්නවා
කවදාක හෝ එනකල් සොයා
තනිවීලා මා ඉන්නවා..
මා වාගේ නෑ නේද ඔබ පෙම් කලේ..
රවටන්නේ හඬවන්නේ ඇයිදෝ මෙසේ..
මා රවටලා මා රිදවලා
බොරු චෝදනා කෙරුවා ඔයා
කවදාක හෝ මගෙ ආදරේ
දැනෙනා දිනේ නොතැවී ලඳේ
යලි එන්නකෝ මා සොයා
මා වාගේ නෑ නේද ඔබ පෙම් කලේ..
රවටන්නේ හඬවන්නේ ඇයිදෝ මෙසේ..
Random Song Lyrics :
- minus 10 - the cats lyrics
- bild von dir gemalt von angst ==!::__-# - aleiz lyrics
- офис (office) - tarabandz lyrics
- cactus jack - nexoanexo lyrics
- success - heathcliff beefcliff lyrics
- guess what ? ? ? ? ? - fooldazool lyrics
- uragan - macha ravel lyrics
- big steppa - 5thy lyrics
- lemonade (sped up) - essosa lyrics
- inseparables - polina rettel lyrics