
senasuru eraashtake (සෙනසුරු ඒරාශ්ටකේ) - arx lyrics
[hook]
ඉවරයි කොල්ලො සෙනසුරු ඒරාශ්ටකේ
ගැහුව මාත් රස්තියාදු ගිනි අව් කාශ්ටකේ
බැන්ද මම රැප් දැං කියවපං අශ්ටකේ
උඹලගෙ බාල රැප් ටික ටික නශ්ට වේ
[ 1st verse ]
කොල්ලො, කෙල්ලො නිසා යාලුවො කපන්නෙපා
දිය යටිං උඹ ගින්දර යවන්නෙපා
වාසි බලාගෙන කෙබරම අරින්නපා
තේරුන දවසට හිත හිත අඩන්නෙපා
කට කැපුවත් කියන්නෙ ඇත්තයි කිව්වට වාසියට තොපෙ බොරු පොලොවම පැලෙන්නෙ
මැටි මොල රවටන් හීන ලෝක මැව්වට කාසි මිටිය දැක්ක තැන දෙකටම නැවෙන්නෙ
තැවෙන්නෙ ඇයි පසු නොමගම ගිහිල්ල
කැපෙන්නෙ සමාජෙන් පොර වෙන්න ගිහිල්ල
හැදෙන්නයි කියන්නෙ මං මේව අහගනිල්ල
අහන් ඉන්න බැරි උන් වනගත වෙයල්ල
අත ලෙවකන්න නෙමෙයි මම කැඩුවෙ මීයක්
මගෙ වදන් තනි කෙලින් එන්නෙ වගෙ හීයක්
පඳුරකින් විසි උනෙ රැපාල සීයක්
ඊට වඩා හොඳයි උඹ කියපං දුක් ගීයක්
[hook]
ඉවරයි කොල්ලො සෙනසුරු ඒරාශ්ටකේ
ගැහුව මාත් රස්තියාදු ගිනි අව් කාශ්ටකේ
බැන්ද මම රැප් දැං කියවපං අශ්ටකේ
උඹලගෙ බාල රැප් ටික ටික නශ්ට වේ
[ 2nd verse ]
පත්තර විස්තර කියවල බෑ රට ගැන මනින්න
මන්තර කොච්චර ජප කරත් බෑ මේ රට හදන්න
දැනගෙන උඹ කල පව් බෑ හෝදල අරින්න
මැනගෙන ආවත් වල හිතපං දෙවරක් පනින්න
දෙවියො නෑ බැලුවෙ නෑ යැද්දත් කොච්චර
කරැමෙ නෑ ඉවර නෑ ගෙව්වත් මෙච්චර
පිට පිට කල පව් පඩිසං දෙනකොට
අමතක උනාද උන් හිටි තැන් බොට
කේන්දරෙ නෙමෙයි බොල අපලෙ තියෙන්නේ අපලෙ තියෙන්නේ උඹලගෙ හිතේ
ප්‍රාන්තර පන්ති නම් අදාල නෑ බොල ඒක රැඳෙන්නෙ උඹ කරන වැඩේ
ආතල් තමයි අතේ සල්ලි කැරකෙනකොට
කෙල්ලොත් වට වෙලා බොට සලකනකොට
ගැහුවද ලෝකෙම කෝ උඹ කනපිට
මතක් උනා නේද යාලුවා බැරි වෙනකොට
ටික ටික ගන්නෙ මම තැන තමා උඹෙ හිතේ
සට පට වදී මගෙ වදන් සැර කස වගේ
මැටි මොල ගෙඩි ටික හැදුමට තොපිලගෙ
අරන් ආවෙ බොල මම වරන් රැප් දෙවියන්ගේ
[hook]
ඉවරයි කොල්ලො සෙනසුරු ඒරාශ්ටකේ
ගැහුව මාත් රස්තියාදු ගිනි අව් කාශ්ටකේ
බැන්ද මම රැප් දැං කියවපං අශ්ටකේ
උඹලගෙ බාල රැප් ටික ටික නශ්ට වේ
[ 3rd verse ]
ගහල වැඩක් නෑ බං මාලිගා මැට්ටට..
අහල වැඩක් නෑ උන් යන්නෙ වාසි පැත්තට..
අහපං ජෝගි නෙමෙයි මේව කිව්වෙ ඇත්තට..
ගහපං දන දැං මේ රැප් කැත්තට..
මට රැප් සික් සික්
කෙල්ල දෙන්නෙ කිස් කිස්
ණයට කහින උන් අහකට පල චිප් චිප්
වැඩේ කෙරෙනකං දෙන්න හදයි බොක්කම
වැඩේ කෙරුනහම මාරු වෙන්නෙ ඔක්කොම
ෆෝම් කරේ ඇයි බං උඹලා සොක්කොම
රැප් නවත්තල උඹ නටපං ඔලු බක්කොම
[hook]
ඉවරයි කොල්ලො සෙනසුරු ඒරාශ්ටකේ
ගැහුව මාත් රස්තියාදු ගිනි අව් කාශ්ටකේ
බැන්ද මම රැප් දැං කියවපං අශ්ටකේ
උඹලගෙ බාල රැප් ටික ටික නශ්ට වේ
Random Song Lyrics :
- het mirakel van amsterdam - jules fk lyrics
- you're not - miztr county lyrics
- moose runnin on water - osamason lyrics
- séduction - driks lyrics
- connecticut formal - apathy lyrics
- i'm filled with these voices - melizzalve lyrics
- mnogo zad nas - jluch/grigovor/gena lyrics
- a que te olvide - amaury pérez lyrics
- poltergeist - holy modee lyrics
- brasil (ao vivo) [2013] - diante do trono lyrics