lirikcinta.com
a b c d e f g h i j k l m n o p q r s t u v w x y z 0 1 2 3 4 5 6 7 8 9 #

mage kelle - asanjaya weerasinghe lyrics

Loading...

ඹමරා මමයි ප්‍රේමේ මකරන්දේ
සිකුරාලා පා රේණු සිප ගන්නේ
කෝ ඉතින් ඇයිද ඇඹරෙන්නේ
ආලින් මගේ දෑස සනසන්නේ

මගේ කෙල්ලේ
සුන්දරී
ගස්සන්නේ ඇයි
ආඩම්බරී

හිරිවැටිච්ච
හිත ඔකඳ වෙලා
ඔබ ඉන්නේ ඇයි දැන් අහක බලා
මගේ තුරුලෙම
ආදරෙන් ගුලි වෙලා
මගේ කෙල්ලේ හිටපන් ළගට වෙලා
මගේ කෙල්ලේ
සුන්දරී
ගස්සන්නේ ඇයි
ආඩම්බරී

කරකාර බැදගන්න
මට ඕනේ
බරබාගේ නැතිවාට කම් නෑනේ
ඔය ළමැද නිදියන්න
හිත කීවේ
ඇයි කෙල්ලේ රිදවන්නේ හද මාගේ

මගේ කෙල්ලේ
සුන්දරී
ගස්සන්නේ ඇයි
ආඩම්බරී

මගේ කෙල්ලේ
සුන්දරී
ගස්සන්නේ ඇයි
ආඩම්බරී
you might also like

Random Song Lyrics :

Popular

Loading...