sandu nisha - ayodhya perera lyrics
Loading...
සිතුවාට මා හද ගිලන් වී ඇති කියා
ඒ ඔබෙ සිතයි මා රැවටුනා
හැඬුවාට මා හඳ බලන් හැම රෑ දිවා…
ඔබ දුටුවෙ නෑ ඒ සඳු දිවා
සඳු දිවා සඳු දිවා ඔබ දුටුවෙ නෑ ඒ සඳු දිවා
රැවටුනා මා රැවටුවා ඒ සඳු දිවා…
හද ගිලන් වී ඇති කියා සිතුවාට මා
ඔබ සිතයි මා රැවටුන් නෑ
ලොව නව දිශා දුටුවෙ මා හැම රෑ දිවා
ඔබ යල් පනී රාමුව වටා
මුව වටා මුව වටා
තිබුනෙ නෑ හසරැල් රටා
නැවතිලා ඔබ දිහා බලන් සිතා
සිතුනාට මා හද ගිලන් වී ඇති කියා
ඒ ඔබෙ සිතයි ඔබ රැවටුනා
නිවුනාට මා හඳ බලන් හැම රෑ දිවා
ඔබ දුටුවෙ නෑ ඒ සඳු නිශා
සඳුනි ෂා සඳුනි ෂා ඔබ දුටුවෙ නෑ ඒ සඳුනි ෂා
සඳුනි ෂා සඳුනි ෂා සඳුනි ෂා..
සඳුනි ෂා ඒ සඳුනි ෂා සඳුනි මා හැරගියා සඳුනි ෂා ඒ සඳුනි ෂා සඳුනි ෂා…
Random Song Lyrics :
- better than this - tayler lynn lyrics
- где мой дом (where is my home) - cryogene lyrics
- done with you - a.t trice lyrics
- freestyle opps akila : episode 2 - lonni lyrics
- another kid - thahomey & dirtyiceboyz lyrics
- emily - vinny guido lyrics
- sans limites - dj flash lyrics
- lili cantou - mc ig lyrics
- toxic nostalgia - gavin haley lyrics
- borderline - nickifyi lyrics