lirik lagu athmedi – jude rogans
හන්ගා තබා තියාගනී
හිත මැරුවා වේදනා දැඩි
උඩ ඉන්න දෙවිවරුත් නැති.
කම්පා වෙලා නිසා අපි.
රගපෑවේ ඇයි ඔයා.
මගේමයි කියා.
පව්කාරියක් උනේ ඇයි.
හැරගොස් මෙමා.
ආත්මෙදී ලබන්න බෑ…
මන් වගේ කෙනෙක්…
ආයේ මන් පතන්නේ නෑ
ඔයා වගේ කෙනෙක්.
ආත්මෙදී ලබන්න බෑ.
මන් වගේ කෙනෙක්.
අයේ මන් පතන්නේ නෑ.
ඔයා වගේ කෙනෙක්…
පහන දල්වා මලුවෙදී මේ.
අත් දෙකෙන් අල්ලා.
හේත්තු දුන්නා.
ආදරෙන් ලන් වෙන්න
අපි දෙන්නා.
ලේ වලින් ඔබ ලියා.
දුන් ලියුම් දිවුරලා…
ලේ වලින් ඔබ ලියා.
දුන් ලියුම් දිවුරලා.
නිරපරාදේ.මන් හුගාක්.
විශ්වාස මන් කෙරුවා.
ආත්මෙදී ලබන්න බෑ.
මන් වගේ කෙනෙක්.
අයේ මන් පතන්නේ නෑ.
ඔයා වගේ කෙනෙක්.
සානුකම්පාවෙන්
බලන්නේ මන් ඔයා දිහා.
වෛරයක් නෑ.පැහි පැහී.
තුන් හිතකවත් කිසිදා.
ජාති ජාතීත් ඔයා…
අයේ නම් මට එපා…
ජාති ජාතීත් ඔයා
අයේ නම් මට එපා…
හිතෙනවා දැන්
ඇයි ඔයා මට
හමුවුනේ කියලා.
ආත්මෙදී ලබන්න බෑ.
මන් වගේ කෙනෙක්.
අයේ මන් පතන්නේ නෑ.
ඔයා වගේ කෙනෙක්.
හන්ගා තබා තියාගනී…
හිත මැරුවා.වේදනා දැඩි.
උඩ ඉන්න දෙවිවරුත් නැති.
කම්පා වෙලා නිසා අපි.
රගපෑවේ ඇයි ඔයා.
මගේමයි කියා.
පව්කාරියක් උනේ ඇයි.
හැරගොස් මෙමා.
ආත්මෙදි ලබන්න බෑ.
මන් වගේ කෙනෙක්.
අයේ මන් පතන්නේ නෑ.
ඔයා වගේ කෙනෙක්.
ආත්මෙදි ලබන්න බෑ.
මන් වගේ කෙනෙක්.
අයේ මන් පතන්නේ නෑ.
ඔයා වගේ කෙනෙක්.
lirik lagu lainnya :
- kumpulan lirik lagu fio baby › lirik lagu we made it – fio baby
- kumpulan lirik lagu n thao › lirik lagu đi qua những mùa mưa bay – n.thảo
- kumpulan lirik lagu marv › lirik lagu honey drip – marv
- kumpulan lirik lagu john mayer ita › lirik lagu dear marie (traduzione in italiano) – john mayer ita
- kumpulan lirik lagu kobi › lirik lagu low (feat. cliffton frxsh) – kobi
- kumpulan lirik lagu medusa tr › lirik lagu yarım hikaye – medusa (tr)
- kumpulan lirik lagu 6rano › lirik lagu rien sans rien – 6rano
- kumpulan lirik lagu krakn › lirik lagu play – krak’n
- kumpulan lirik lagu trizzy rp › lirik lagu te odio – trizzy rp
- kumpulan lirik lagu bill mallonee › lirik lagu one step into the light (and he will carry you home) – bill mallonee