 
oba enna aye - bathiya jayakody feat. meena prashadini lyrics
සීත හිමිදිරියේ
පාට විසිරෙයි අහසේ
ලෝකෙටම රහසේ
ඉගිලෙන්න පෙම් හීන යායේ
ඔබ එන්න ආයේ
ඔබ එන්න ආයේ
ඔබ එන්න ආයේ
ඔබ එන්න ආයේ
— music intro
-ready
මල් පෙති ඇහැරෙන යාමේ
කාටද ලා හිරු ඉඟි කෙරුවේ
සීතල පිනි පොද අතරේ
මගේ හිත දැන් උණුහුම් වේ
උතුරා ගලනවා හැඟුම් දෑලේ
වළා සේලෙක පැතුම් පැටලේ
සිහිල් පින්න මැදින් එන්න ආයේ
සීත හිමිදිරියේ
පාට විසිරෙයි අහසේ
ලෝකෙටම රහසේ
ඉගිලෙන්න පෙම් හීන යායේ
ඔබ එන්න ආයේ
ඔබ එන්න ආයේ
ඔබ එන්න ආයේ
ඔබ එන්න ආයේ
— music intro
-ready
මල්වර සිතිවිලි පෑරේ
කාටද මල්හීසර වැදුනේ
ආදර සුළඟක පහසේ
මගේ සිත දැන් සිහිලැල් වේ
උතුරා ගලනවා හැඟුම් දෑලේ
වළා සේලෙක පැතුම් පැටලේ
සිහිල් පින්න මැදින් එන්න ආයේ
සීත හිමිදිරියේ
පාට විසිරෙයි අහසේ
ලෝකෙටම රහසේ
ඉගිලෙන්න පෙම් හීන යායේ
ඔබ එන්න ආයේ
ඔබ එන්න ආයේ
ඔබ එන්න ආයේ
ඔබ එන්න ආයේ.
-planet surf 2015/09-
Random Song Lyrics :
- selena starr - bro. malcolm lyrics
- i know you - towkio lyrics
- your girl's here pt. ii - world's fair lyrics
- uncaged - spencer owen lyrics
- discovery (the 1984 suite version) [remastered 2015] - mike oldfield lyrics
- flickorna i småland - eddie meduza lyrics
- maybe next time - chester french lyrics
- roser i betongen - jaa9 & onklp lyrics
- lost - live from madison square garden - michael bublé lyrics
- fullorðins - blazroca lyrics