
mage rata | මගේ රට - big doggy lyrics
[ big doggy ]
yeah ah
ok yo
මගේ රැප
ah yeah*ye*ye*ye*ye*yeah
[?] boy
[ prageeth perera ]
නිදහසේ ගන්න දීපං හුස්මක්
උඹේ උක පුස්සක්
වටේ උන්ට ආඩි 7 හොද්දක්
වෙලා තිබ්බා මටත් කන්න ඕකෙන් පොඩ්ඩක්
[ big doggy ]
සල්ලිත් දැක්කා
අච්චු ගහපු උන්වත් දැක්කා
පවරපු සීලේ සමහරු ඔලු පලන් රැක්කා
චීවරේට වහන් වෙලා උන්
ඕනේ පැත්තක් ගත්තා
පාතාල බන කියපු සාදු v8 එකෙන් වැඩ්ඩා
දියවන්නාවේ ප්‍රශ්න උත්තර උන් ලගම හංගා
අපේ කදුලු පාස්කුවට හරවලා ගත්තා
පැත්ත්න් පැත්තට පැන්නා උන්
අජරමට වෙලා කෙලවෙලක් හරි යනකල්
අපි අද උන්නා
කුළුන දිලිසෙන්නේ විකාරෙන්
රොකට් එකක් ලෝන්ච් කරලා
ඌ කියවන්නේ උජාරුවෙන්
මගේ ඔලුව කරකුට්ටන්
වෙලා තියෙන්නෙ විසාදයෙන්
හොරා කාල අපිව
සුදු වතින් ආව පිසාචයෙක්
සේලයින් කටුව 10ට
පන ඉල්ලයි බිලින්දෙක්
මව් තනේ කිරි නැතිව
මොරදෙයි තොටිල්ලේ
පව් එලිසබෙත්
ඇමති බිල ගෙව්වෙත් හිගන්නෙක්
බේබි පැද්දා රේස් අපි
බඩගින්නේ ගැහෙද්දී
නිදියපන් සුර යහනේ
නූපන් දරුවෝ නය කරලා
නිල්පාට වෙල් යායේ පඹයත්
වැටුනා නිදි කිරලා
නීතී දෙවගනගේ ඇස් වහලා නිරුවත් කරලා
වහලෙන් අහසට විසි කරපන්
මස්කටු සූප්පු කරලා
උරය දාපන් හෙමින් දැන්
අස්සයා ඉන්නේ කුලප්පු වෙලා
අපට කියපු බුල දැන්
උන්ගේ අතේ පත්තු වෙලා
බඩගින්නට අම්මෙක් කැව්වා
නියගලා තම්බලා
කටුවා පිටිය පුරාවට තවමත්
කොඩි උස්සලා
කාබාසිනියා කලා රට
හින්දලා සතේට
හිගමන් යද්දි උන්
පන දෙන්න මුතු ඇටේට
නයට ගත්ත මුනිස්සම
හිර කරලා ගිනි බටේට
මරලා හීන අපි දැකපු මේ කපේට
[ prageeth perera ]
නිදහසේ ගන්න දීපං හුස්මක්
උඹේ උක පුස්සක්
වටේ උන්ට ආඩි 7 හොද්දක්
වෙලා තිබ්බා මටත් කන්න ඕකෙන් පොඩ්ඩක්
නිදහසේ ගන්න දීපං හුස්මක්
උඹේ උක පුස්සක්
වටේ උන්ට ආඩි 7 හොද්දක්
වෙලා තිබ්බා මටත් කන්න ඕකෙන් පොඩ්ඩක්
Random Song Lyrics :
- close to me - mia doi todd lyrics
- backstage - young 7 lyrics
- maldita maldición - piter-g lyrics
- perspective - nikhil ramani & luke duckworth lyrics
- nero's r3venge - neronoir lyrics
- c'è qualcosa tra noi - manuel aspidi lyrics
- la jaca que yo tenía (bulerías) - camarón de la isla lyrics
- going down - kappa-o lyrics
- ghosting my taillight asthma - nora nygard lyrics
- щаща / raw (shchashcha) - cxtenage lyrics