
who - cairo rich & prasa kg lyrics
[hook : cairo rich ]
කකුලෙන් අදින්න බලාන ඉන්නේ කවුද…
මම නම් තියන් නෑ අඩ්යක් පස්සට…
උබව හොදයි හනස්සට…
උබට දෙන්නේ මන් drill
ඔලු කුඩු වෙන්න රස්නෙට
උබලා දුවන්නේ හීනේන්
මත් වෙලාද …
මායාවෙන් දුරට යන්නේ නෑ නැත්නම් අමතකයි දශක…
පාවෙයි ලෝකෙ හීනේන් මතකේ මන් රෑ…..
උබ මොන රූපෙන් ආවත් ගෙමක් නෑ….
කාටවත් නම් මන් දෙවනි වෙන්නේ නෑ…
මිනිස්සු කියන්නේම මිනිසට බොරු කතා….
[verse 1 : prasa kg:]
කං රත් වෙන්ඩ, දෙන්නේ වේදනාව
මේ දෙන බඩු කවදත් ත්‍රිල්,(thril)
දැන් ඉන්න කඳන් හොඳයි මසට,(mas)
උඹලා ඉගෙන ගද්දි ජිල්,(hil)
මං වදන් දුන්නේ රසට,(ahasata)
මං වඩන් ඉද්දි ආසද,(asa hithei)
අකුල් හෙලන්නේ මුන් රහසට,(puthe)
දැන් කකුල් ගන්නෙඋඩට,(hari)
අදින්නෙ දැන් #කද?(mona)
අදිද්දි උඩ යනවද?(uda)
වදිදි තුඩ යනවද?(thuda)
උඹලා එක ගහද්දි එකක්!(thuna)
මේවා එක ගහද්දි තුනක්(eka)
මේ ටික අහද්දි උනක්,(una)
වටපිට ඇහෙද්දි දුවහං,(duwahan)
උඹල ටික ගහද්දි කුනක්,(kunak)
වදන් පිට දාද්දී උතුරන්,(galan)
මේක පිනක් එක්ක පොඩි පවක්,(balan)
අපි කිට ගහද්දි දුකක්,(galan)
බුලට් එක ගාව බර පතුරම්,(bullet)
එකෙක් බුල ගහද්දි නඩුවක්(buala)
මං මුල ගහද්දි දිනුම්,(mula)
විසිල් එක්ක ගහද්දි පිනුම්,(bulty)
කිලෝ වලින් ගලක් දී ගැලුම්,(bara)
කාලය යයි පේදි තැලුම්,(kora)
උඹ මොන රූපෙන් ආවත් මයින්ඩ් එක අවුල් නම් අවුලක්,(awulak)
උඹ මොනරූ පෙන්නන් ආවත් බඩු කන්නේ අහුලං,(ahualan)
දැං ගොනා රූපෙන් එන උන් යන්නේ මග හලං,(halan)
ගෝතයා මොන රූපෙන් ආවත් අවසානයේ යයි අල්ලං(allan)
[hook : cairo rich ]
කකුලෙන් අදින්න බලාන ඉන්නේ කවුද…
මම නම් තියන් නෑ අඩ්යක් පස්සට…
උබව හොදයි හනස්සට…
උබට දෙන්නේ මන් drill
ඔලු කුඩු වෙන්න රස්නෙට
උබලා දුවන්නේ හීනේන්
මත් වෙලාද …
මායාවෙන් දුරට යන්නේ නෑ නැත්නම් අමතකයි දශක…
පාවෙයි ලෝකෙ හීනේන් මතකේ මන් රෑ…..
උබ මොන රූපෙන් ආවත් ගෙමක් නෑ….
කාටවත් නම් මන් දෙවනි වෙන්නේ නෑ…
මිනිස්සු කියන්නේම මිනිසට බොරු කතා….
[verse 2 : cairo rich:]
මිනුස්සු කතාවෙන් වෙනස්වෙයි..
මිනිස්සු දකිද්දී වෙනස්වෙයි..
බලන්නේ පිස්සෙක් වුනත් tiktok දාලා නිග්ග famous වෙන්න…
කිලෝ වලනි උන්ඩ පතුරන් දෙයි හිල් වෙම්න ඔලූ…
කවුද…
උබලා දාන ව්සබීශ මන් දාන්නෑ එකද අවුල…..
මම බැස්සෙම නෑ අහසින්..
මන් බහින්නේ නෑ ඩෝ අහසින්..
දැන් හීන ලෝකේ පාවී යාවී යේ…
මේවා අදි මාත්‍ර පෙති උබේ හිල් වුන මොලේ තව drill කරලා ගන්නම් යේ….
උබ වැස්සකට වත් ඉස්කෝලේ ගිය නැති පිස්සෙක්….
මන් දාන්න ඉන්නේ බලාගෙන ඉත්තෙක්…
උබ පෑනෙන් ලියලා දාගෙන මකනවා චරිතේ…
මම පැන්සලෙන් ලිව්වේ මකන්න උබගේ චරිතේ…
[hook : cairo rich ]
කකුලෙන් අදින්න බලාන ඉන්නේ කවුද…
මම නම් තියන් නෑ අඩ්යක් පස්සට…
උබව හොදයි හනස්සට…
උබට දෙන්නේ මන් drill
ඔලු කුඩු වෙන්න රස්නෙට
උබලා දුවන්නේ හීනේන්
මත් වෙලාද …
මායාවෙන් දුරට යන්නේ නෑ නැත්නම් අමතකයි දශක…
පාවෙයි ලෝකෙ හීනේන් මතකේ මන් රෑ…..
උබ මොන රූපෙන් ආවත් ගෙමක් නෑ….
කාටවත් නම් මන් දෙවනි වෙන්නේ නෑ…
මිනිස්සු කියන්නේම මිනිසට බොරු කතා….
Random Song Lyrics :
- bandari - sasy lyrics
- deathstar - p-dro lyrics
- don't need - matt may lyrics
- it feels like christmas - ghost of christmas present lyrics
- legends rmx - youngfara lyrics
- respect - el hitta lyrics
- woman like me (banx & ranx remix) - little mix lyrics
- dennis hopper - thesewerboys lyrics
- 20death - max dlg lyrics
- go for it - cruisr lyrics