
හිත හදාගන්න බෑ (hitha hadaganna ba) - chamika sirimanna lyrics
[hook]
හිත හදාගන්න බෑ
ඔබෙන් ලද දුක දරා ගන්න බෑ
ඔබ මගේ වෙන්නෙ නෑ
ඉතින් යලි අපි අපේ වෙන්නෙ නෑ
මා හැර හිතකට පෙම් කරලා
ආදරෙ හැර දමලා
මා සදා හඩනවා
මාරුතේ දුක දරා
හිත හදාගන්න බැ
ඔබෙන් ලද දුක දරා ගන්න බෑ
[verse 1]
ආදරය වී ජීවිතය දී මාගෙ ලග උන්නු වේලේ
කීව හැම දේ තාම සිහිවේ පාලුවුනු ලෝකෙ මාගේ
හීන කදුලින් තෙමා ඈත සැගවී ඔයා
මාව අදුරේ හෙලා දෑස ලඟ අද නෑ මාගේ
මා සදා හඬනවා මාරුතේ දුක දරා
හීන වියැකී දෑස නොපෙනී කාටදෝ ඔබව හිමිවී
මාව තනිවී දෑස බොදවී කාට පවසම්ද මේ දේ
ජීවිතය පාවෙලා ආදරය නෑ කියා
මාව හැරදා සදා ඈත යනවද මේ යාමේ
මා සදා හඬනවා මාරුතේ දුක දරා
[hook]
හිත හදාගන්න බෑ
ඔබෙන් ලද දුක දරා ගන්න බෑ
ඔබ මගේ වෙන්නෙ නෑ
ඉතින් යලි අපි අපේ වෙන්නෙ නෑ
මා හැර හිතකට පෙම් කරලා
ආදරෙ හැර දමලා
මා සදා හඩනවා
මාරුතේ දුක දරා
හිත හදාගන්න බැ
ඔබෙන් ලද දුක දරා ගන්න බෑ
Random Song Lyrics :
- dangerous love - kat lyrics
- экзорцизм (exorcism) - carvacult lyrics
- dear brian - chris rainbow lyrics
- ghen cô vy (english version) - erik (lê trung thành) lyrics
- потреблять (consume) - 4n way lyrics
- sombra 1 - lisandro aristimuño lyrics
- иглы и огни (needles and lights) - zavet lyrics
- brighter days - emilio rojas lyrics
- big dog (pt. 2) - jimmie lyrics
- para atrás - ignacio del pórtico lyrics