
kalawe hati - chandana h ft. diky boy & dna lyrics
සිංදු කියලා අපි හොයාගත්තු සල්ලී.
අදකුඩු වෙනවා මල්ලී
පං මල්ලට දාගත් පොඩි බඩු කෑලී.
ඇයි මිල වැඩි මුදලාලී.
අපි කන හැටි ලිප වත් දන්නෑ නංගී.
හිටියට අපි hit වී…
සංගීතෙන් අපි හොදටම නසරානී…
මේ කලාවේ හැටී…
ආර්ථිකේ හරි දරුනුයි.
අපෙ අතමිට දැන්නන් ෆුල් සුද්දයි.
බඩු මිල් උස්සයි.
අපේ ගෙදර ගෑනි මට පුප්පයයි.
පොලියට ගෙන විශුවල් කෙරුවයි.
sponsor ව කපලා ටීවී එකේ යයි…
කම්පැනියෙන් ගේමක් ඇද්දයි …
අපි එයින් බේරුනේ වැදවැටිලයි…
dna track එක කෙරුවයි…
ඒකට ගෙව්වෙත් ඔප්පුව තියලයි…
fm වල rush එක බෝමයි
#$$# එකෙන්නම් දිගටම ප්ලේ වෙයි
කපන මන්ඩලෙන් සිංදු කැපිලා යයි
අන්තිමේදී ඒෆේස්බුක් විතරයි
සිංදු කියලා අපි හොයාගත්තු සල්ලී.
අදකුඩු වෙනවා මල්ලී
පං මල්ලට දාගත් පොඩි බඩු කෑලී.
ඇයි මිල වැඩි මුදලාලී.
අපි කන හැටි ලිප වත් දන්නෑ නංගී.
හිටියට අපි hit වී…
සංගීතෙන් අපි හොදටම නසරානී…
මේ කලාවේ හැටී.
මැටිත් නෙවේ සිටිත් නෙවේ මේක අපේ හැටී
විසිල් පාටි ඉතුරු අපිට කරපිංචා නැතී
ෆන්කි ලයිෆ් ඒත්ගමන් කරන්නේ වැටි වැටී
අපි වේලෙයි එක වේලයි සම්බෝලයි රොටී
රෑ උනාම සාද පුංචි පුංචි පුතා බෝල නෑනේ බොරු ආගම් බේද
එන්න පුල්ලේ කිනම් පාද
සුකුරුත්තං මාල වලලු තෝඩු හවඩි අත කනකර
කරකුට්ටං රෑට වැනිලා එද්දි මල්ලි
ගෝරි නිතර
කුඩුපට්ටං ලෑලි ගෙදර
නෑ බොල මට බොන්න වතුර
සංගීතෙන් ඉතුරු කරේ තුට්ටු දෙකයි
කන්ඩ නැතුව
කෝම කලත් මේ කලාව අත් අරින්න බෑ
අතේ සතේ නෙවේ හිතේ සතුට කියලා වැඩක් නෑ
සිංදු කියලා අපි හොයාගත්තු සල්ලී.
අද කුඩු වෙනවා මල්ලී
පං මල්ලට දාගත් පොඩි බඩු කෑලී.
ඇයි මිල වැඩි මුදලාලී.
අපි කන හැටි ලිප වත් දන්නෑ නංගී.
හිටියට අපි hit වී…
සංගීතෙන් අපි හොදටම නසරානී…
මේ කලාවේ හැටී.
දැම්මත් අපි ලොකු සද්දේ
අපේ ගෙවල් වලින් යම යුද්දේ
අපේ රිද්මෙට කෙල්ලන් පැද්දේ
ඒ අය නෑ මේ මට පෙම් බැන්දේ
ප්රාඩෝ පෙජරෝ නම් නෑනේ
අපි පාරේ ටැක්සි වල යන්නේ
මෙහෙමයි කොන්සර්ට් වල වෙන්නේ
but, organizer පොලු තිබ්බේ
අපි කාටද මේක කියන්නේ?
දෙයියෝ ඇයිද අපිව නොබලන්නේ
අපි හිතේ දුකට සෙට් වෙන්නේ
රෑ වැනි වැනි ගෙදරට එන්නේ
ලංකාවේ මියුසික් පල් පට්ටයි මට නම් මේ හැම දැන් තිත්තයි
බලදාරියනම් කියවයි
අන්තිමේ නැති වෙන්නේ සංගීතෙයි
වෙනින් කලාවක් හොයා ගනිල්ලා දියුනු වෙන්න ඕනෑනම්
වෙනින් කලාවක් හොයා ගනිල්ලා දියුනු වෙන්න ඕනෑනම්
සිංදු නම් එපා//
සිංදුනම් එපා කෝම කෝම හරි කරපල්ලා බං බිස්නස්.
Random Song Lyrics :
- jinsei itsumo sanyukan - ratrium lyrics
- puca led - rada manojlovic lyrics
- flying waves - still in the woods lyrics
- ese hombre - dalila lyrics
- backflip - boi mystery lyrics
- who's gonna love me now - nico santos lyrics
- daydream - nai br.xx lyrics
- samantha hall - the daily pravda lyrics
- rua do capelão - cuca roseta lyrics
- wok - puma juma lyrics