
topiya - chanuka mora lyrics
ඒයි…
සුද්ද සිංහලෙන් කියන්නේ, මේකයි කතාව
ප්රශ්න ඇත්නම් අනේ යන්න බඩුත් ඔතාන
මෙහෙම ටීක් සිංදු කියන මුල්ම වතාව
අහලා සුපිරි සැපැක් ගන්ඩ ආදරෙන් බාදාන
සුද්ද සිංහලෙන් කියන්නේ, මේකයි කතාව
ප්රශ්න ඇත්නම් අනේ යන්න බඩුත් ඔතාන
මෙහෙම ටීක් සිංදු කියන මුල්ම වතාව
අහලා සුපිරි සැපැක් ගන්ඩ ආදරෙන් බාදාන
හේයි…
සුදු පුතේ, මේ සිංදුව හොඳ නැතේ
අවසර දෙන්ඩ මට කියන්ඩ ජාතකේ
මල වදේ අහං ඉන්ඩ බැරි තැනේ
ලිව්වේ හුත්තෝ, මේකයි මොරාගේ ටොපි බණේ
ඇරඹුම වෙන්නේ දෙදහස් දහසය කොනේ
මායම්කාරි බං මගේ මුල්ම පණ නලේ
අවුරුදු හතරයි තව මට යන්ඩ දුර ඇතේ
විසි එක ලැබුවා විතරයි මිලියනයක් පහු කළේ
“යක්කුත් පිටියට”, කිව්වම කවුරුත් දන්නවනේ
ෂොට් එක දාද්දි “කරවල හොද්ද”, සැප කරේ
රාවණ දෙවියෝ වඩී අපේ කම සිහි කළේ
“යකා crew”, කිව්වම දැන් ලංකාවම හඳුනනවනේ
සපෝට් තිබ්බේ නෑ බං, තනියම හදපු සිංදු මේවා
වචන මරලා, අකුරු ගොතලා හදපු අමුතු සිංදු මේවා
ෆීල්ඩ් එකේ ලොක්කෝ කියලා රඟන් ඉන්න කුක්කෝ මේවා
අහලා views දැක්ක හින්දා තමයි තරහා වෙට්ටු දාලා
වට්ටන්න බෑ
වැටෙන්නේ නෑ
කාපු කටුත් එක්ක මේවා ගේමක් ම නෑ
පෙන්නන්න බෑ
දිරවන්නේ නෑ මාව කිව්වා කියලා
මං නම් පුක නම් දෙන්නැ
වට්ටන්න බෑ
වැටෙන්නේ නෑ
කාපු කටුත් එක්ක මේවා ගේමක් ම නෑ
පෙන්නන්න බෑ
දිරවන්නේ නෑ මාව කිව්වා කියලා
නම් මං පුක නම් දෙන්නැ
සුද්ද සිංහලෙන් කියන්නේ, මේකයි කතාව
ප්රශ්න ඇත්නම් අනේ යන්න බඩුත් ඔතාන
මෙහෙම ටීක් සිංදු කියන මුල්ම වතාව
අහලා සුපිරි සැපැක් ගන්ඩ ආදරෙන් බාදාන
සුද්ද සිංහලෙන් කියන්නේ, මේකයි කතාව
ප්රශ්න ඇත්නම් අනේ යන්න බඩුත් ඔතාන
මෙහෙම ටීක් සිංදු කියන මුල්ම වතාව
අහලා සුපිරි සැපැක් ගන්ඩ ආදරෙන් බාදාන
සුදු මාව දන්නේ නැතුව හැන්දෙන් බෙදන් යද්දී
සුටු ගාලා මේක කියන්ඩ ඕනෙ අහං ඉද්දී
තටු ඇඟට එන්නේ නෑනේ උඩ බලන් ඉද්දි
කටු කාලා ඉන්නේ හුත්තො, උඹලා නිදන් ඉද්දි
දෙකයි, තුනයි, උදේ හතයි මම ඇඳට යද්දී
උඹලා පුක උඩ දාලා කලින් නිදා ගද්දි
බොරු නෙමෙයි ගිහින් බලපන් insta පැත්තේ යද්දී
follow කරලා නැත්නම් කරපන් බොක්ක ටොපිය කද්දී
කිසිම අවුල් නැහැනේ කොල්ලො එක්ක එකම පන්තියේ
සෙමිනාර් බැස්සේ සිග්මා පැත්තේ දාලා ඉන්න ගන්ති
ප්රශ්න නෑනේ ඉස්කෝල අතර තිබ්බේ ඉද්දි
තාමත් එහෙමයි හුත්තො, එකයි අපේ වෙනස ගද්දි
ඒකත් එකයි
මේකත් එකයි
ඔය ඕන හුත්තක්, මට කොහොමත් එකයි
අපේකම නම් එකෙන් දෙන්නම් ට්රැප්
පොප්, හිප්පෝ නම් ඒවත් දෙන්නම් මල්ලි
නැවතුනොත් සොරි, සොරේ*සොරි
හයිවේ වගේ යන්ඩ, ගන්නෙ නැතුව වොරි
දාගන්නෑ ගෝරි
ඩැනියල් විටෝරි
මේවා අහලා උඹ දාන්නෙපා ස්ටෝරි
වචනෙ තමයි ඉතින්, වචනෙට නම් පුංචි මල්ලි
කැරියා, වෙන්ඩ එපා උදව් කරං ඉන්න ඉද්දි
කරපු දෙයක් තමයි එන්නේ උඹේ පස්සෙන් යද්දි
මේක තමයි දුන්න ටොපිය අම්මා හුස්මගද්දි
සුද්ද සිංහලෙන් කියන්නේ, මේකයි කතාව
ප්රශ්න ඇත්නම් අනේ යන්න බඩුත් ඔතාන
මෙහෙම ටීක් සිංදු කියන මුල්ම වතාව
අහලා සුපිරි සැපැක් ගන්ඩ ආදරෙන් බාදාන
සුද්ද සිංහලෙන් කියන්නේ, මේකයි කතාව
ප්රශ්න ඇත්නම් අනේ යන්න බඩුත් ඔතාන
මෙහෙම ටීක් සිංදු කියන මුල්ම වතාව
අහලා සුපිරි සැපැක් ගන්ඩ ආදරෙන් බාදාන
මේක තනිකරම ඇතුළේ කතාවක්
කුහක ටොපියෝ
කොපි ටොපියෝ
කකුලෙන් අදින ටොපියෝ
මේ ඔයාලට
ආදරෙයි මගේ සිංදු අහන කොල්ලන්ට
මේක ඇහුවනම්
ටොපියක් දාගෙන යන්න
මගේ instagram එකේ ඇති
Random Song Lyrics :
- прости (sorry) - не осталось слёз (there are no tears left) lyrics
- видеть (see) - не осталось слёз (there are no tears left) lyrics
- ночь (night) - артем чугуєв (artem chuhuyev) lyrics
- keep on moving - jake bugg lyrics
- to whom it may concern (remastered 2024) - creed lyrics
- cantiga de folhas e agulhas - sangre de muerdago / judasz & nahimana lyrics
- dear issa - god body bingo lyrics
- full speed ahead - combat lyrics
- leila - edevaldo lyrics
- right now - good finesse lyrics