
therevi - chathura dissanayake lyrics
තේරේවි කාලයක් ගෙවී අතීතය
අපි ආදරේ කෙරු තරම් මගින් නවතා ගියාට
ඒ වාගේ හේතුවක් ඇති හැමෝටම
යළි දෙන්න කාටවත්ම බෑ තිබු පෙම මියගියාම
වේවා සුභ ඔයාට මැණික
ආයේ හමුවෙන්නෑ අපිව
ඉද හිට මා සිහිවෙන දා
තේරේවි ඔබට
සුදු හුණු ගෑ පමණට බෑ
වරදක් වහන්න කෙරුවට බෑ
අමතක නෑ මට දුක නෑ
අයෙත් වලකට වැටෙන්න බෑ//
අමනාප නෑ මම තාමත් ආදරේ නිසා
යළි ඕනේ නෑ කවදාවත් හේතුවක් නිසා
මගකින් හැරුණු ඔබගේ මතේ
සැනෙකින් අඳුරු කරපු
අපේ අතීතයට ආයේ යන්න බෑ දුකක් ගෙනා
වේවා සුභ ඔයාට මැණික
ආයේ හමුවෙන්නෑ අපිව
ඉද හිට මා සිහිවෙන දා
තේරේවි ඔබට
සුදු හුණු ගෑ පමණට බෑ
වරදක් වහන්න කෙරුවට බෑ
අමතක නෑ මට දුක නෑ
අයෙත් වලකට වැටෙන්න බෑ//
අදහන්න බෑ මට තාමත් ආදරේ කියා
පිළිගන්නේ නෑ හිත කාවත් ජිවිතේ කියා
මගකින් හැරුණු ඔබගේ මතේ
සැනෙකින් අඳුරු කරපු
අපේ අතීතයට ආයේ යන්න බෑ දුකක් ගෙනා
වේවා සුභ ඔයාට මැණික
ආයේ හමුවෙන්නෑ අපිව
ඉද හිට මා සිහිවෙන දා
තේරේවි ඔබට
සුදු හුණු ගෑ පමණට බෑ
වරදක් වහන්න කෙරුවට බෑ
අමතක නෑ මට දුක නෑ
අයෙත් වලකට වැටෙන්න බෑ//
Random Song Lyrics :
- luna - fleric lyrics
- logan - 12anti lyrics
- gozasht - mamad arez lyrics
- i'm foever - foever lyrics
- love!, pt. 4 - iayze lyrics
- dark nights - ware-wolff lyrics
- on perd le combat - triste époque lyrics
- prieteni - antonia lyrics
- przebudzenie - wice wersa lyrics
- pomni vs. ajsc the dj - epic rap battles of sigma lyrics