
අරාබිය arabiya - daddy lyrics
අරාබිය arabiya
මගේ නම ගයාන් අපේ ගෙවල් පැත්ත අරාබිය වගේ උනාට
මේ ලඟදි දවසක රුවැති යුවතියක් පැමිණියා…
ඇත්තම කියනව නම් ඇගේ ඇස් ඒ හිනාව ඒ කතාව මගේ හදේ තදින්ම දැවටිලා
ඉතින් උදේ නැගිට්ට වෙලාවේ ඉඳන් මන් මොන වැඩේ කරන්න හැදුවත්
මගේ මතකයට එන ඇය මගේ හිතට දැන් නම් වදයක් වෙලා
ඉතින් නුඹ /// ඇයට කැමති නම්
සිතින් නුඹ දුරින් හිඳ පලක් නැත පෙම් කරලා
මගේ දිවියේ මෙතෙක් නොදුටූ
අමුතු සොඳුරු රුවක් එක්ක මා සිත දැවටිලා
ඇයට නොකියා ල ල ල ල ලයෙහි සඟවා
තවත් ඉන්න බෑ ඇය දෙස බලන්
මම ශමිල මන් මෙයාගෙ හොඳ ෆිට් එකක්
මම හැම තිස්සෙම කියන්නෙ උඹ ඔහොම හිටියොත්
වෙන ග්‍රහයෙක් ඇවිත් ඇගේ සිත අරන් යනවාමයි
අනිත් එක උඹට ඔය ඇසුයි කනුයි හිතේ දැවටුනා කිවුවට
මට නම් ඔය කිසීම දෙයක් දැවටුන්නෑ
උඹට කෙල්ලෙක් ඕනෑම නම් හොයල දෙන්නම්කො
අන්තිමේදි කොහොම කොහොමහරි ඔය කෙල්ල උඹට කෙසේ වෙතත්
අපිට නම් මාර වදයක් වෙන බව මට ශුවර්
උඹලගේ තාත්ත කියනව වගේ පොතක් පතක් අරන් දැන්වත් හැදියන්
ඉතින් මට මගේ සිත වෙනස් කරගන්නට ගන්නට බැරි නම්
සිතින් මම දුරින් හින්නද පලක් නැත පෙම් කරලා
මගේ දිවියේ මෙතෙක් නොදුටූ අමුතු සොඳුරු
රුවක් එක්ක මා සිත දැවටිලා
ඇයට නොකියා ල ල ල ල ලයෙහි සඟවා
ත ත ත ත තවත් ඉන්න බෑ ඇය දෙස බලන්
Random Song Lyrics :
- dada - glizzy glow lyrics
- snakk om tid - t section lyrics
- wierd in bed - sodoma gomora lyrics
- love me again - selwyn birchwood lyrics
- devil - valentine dalla lyrics
- gabrielle - the clause lyrics
- back down - bob.b randhawa lyrics
- no quiero cambiar (directo) - eskorbuto lyrics
- give me hampsters or give me death - nearly a fox lyrics
- envidiosos - trilealgang lyrics