
kiyambu lathawe - dimanka wellalage lyrics
Loading...
කියඹු ලතාවේ… නටන ඔලිඳ ලතාවේ…
හැඩට මුලා වී දපනෙ වැටුනේ මම නේ…
අනඟ සිනා පා නෙතඟ කියන කතාවේ…
රහට මුලා වී… කඩං වැටුනේ මමනේ…
කමක් නෑ සැපයි ඔබෙ දැකුම පවා දැන්
නරිලතාවේ මට නම්
කියඹු ලතාවේ… නටන ඔලිඳ ලතාවේ…
හැඩට මුලා වී දපනෙ වැටුනේ මම නේ…
රෑ නිදි යහනේ එදිනම මා
පෙම් මදිරා මතින් මත් වී ගියා…
සිතඟි බඳුන බිඳුනා… පපුවෙ පුලිඟු දැව්නා…
මෙමට ඔබම ඔබිනා බව සුලඟ පවා කිව්වා…
නලඟනකට මා වසඟ වෙලා
පියඹා ආ සිත තෙත් වී ගියා
බඹර විසේ සිඳුනා පෙමක ගැඹුර දැනුනා
ඔබම මගේ කුලඟන වී සසර පුරා බැඳුනා…
කියඹු ලතාවේ… නටන ඔලිඳ ලතාවේ…
හැඩට මුලා වී දපනෙ වැටුනේ මම නේ…
අනඟ සිනා පා නෙතඟ කියන කතාවේ…
රහට මුලා වී… කඩං වැටුනේ මමනේ…
කමක් නෑ සැපයි ඔබෙ දැකුම පවා දැන්
නරිලතාවේ මට නම්
කියඹු ලතාවේ… නටන ඔලිඳ ලතාවේ…
හැඩට මුලා වී දපනෙ වැටුනේ මම නේ…
Random Song Lyrics :
- fashion over fahrenheit - jordyinadaze lyrics
- kapara - כפרה - stephane legar - סטפן לגר lyrics
- armonía - burdhel lyrics
- f.a.c.e - lincoln 3dot lyrics
- yard - goldlink lyrics
- silent as the grave - mofsed lyrics
- last impressiøns - trevor hakwins lyrics
- 4 meses - mya (dúo) lyrics
- on the move - rowlan & emilio rojas lyrics
- mobbin' - andy the chef lyrics