lirikcinta.com
a b c d e f g h i j k l m n o p q r s t u v w x y z 0 1 2 3 4 5 6 7 8 9 #

oyai mamai / ඔයයි මමයි - dinesh gamage lyrics

Loading...

වල ගැහුනු කම්මුල් වාගේ
හිත ගෙනියන්නයි ආවේ
හිරිමල් උදේ…..

හිනා වෙන මොහොතක් ගානේ
හිත සනසයි ඈ මාගේ
නොසිතු දිනේ…

හැන්දෑවේ ඔයයි මමයි ඔයයි මමයි ඔයයි මමයි////

රෝස මල් පාට රෝස මල් අරගෙනයි ආවේ මං
බල බලා අහක බල බලා ඉන්නේ ඇයි බොරු කැටයම්
ඔය දෙතොලට ලං වෙලා
ඔය තුරුලේ සිර වෙලා
දැන් ලන් වී ඉන්න ආසයි.. සැනසී..

හැන්දෑවේ ඔයයි මමයි ඔයයි මමයි ඔයයි මමයි////

සීතලේ හරිම සීතලේ ආපි තෙමෙමුද වැස්සේ
ආදරෙන් ලිව්ව තනුවේ මිහිර විදිමුද සිත්සේ
ඔය දෙතොලට ලං වෙලා
ඔය තුරුලේ සිර වෙලා
දැන් ලන් වී ඉන්න ආසයි.. සැනසී..

වල ගැහුනු කම්මුල් වාගේ
හිත ගෙනියන්නයි ආවේ
හිරිමල් උදේ…..

හිනා වෙන මොහොතක් ගානේ
හිත සනසයි ඈ මාගේ
නොසිතු දිනේ…

හැන්දෑවේ ඔයයි මමයි ඔයයි මමයි ඔයයි මමයි////

Random Song Lyrics :

Popular

Loading...