
aasi | ආසි [explicit] - drillteam lyrics
[background playing]
සැරදෙ සුලකළකුරු
මියුරු තෙපලෙන් රඳනා
රජකුල රහසැ මැතිනිය
සියනිහි සැළලිහිණි සඳ
[background playing]
මං මැරුණු දවසට…
විරූපි ලස්, අවලස්සන…
[conversation: minol, manasick]
+minol: ලියන ගමන්, පෑනෙන් ඇඳ හිස් තැන්වල තිත් පෑන් ඉරි
පොත වහගෙන ආයෙත් මොළේ රිද්දෙන් තැන රිද්දෙන්නම
*manasick: මොනවද බං කල්පනාව?
+minol: මා මනසෙම වන්දනාව
*manasick: හිටිහැටියෙම කාරණාව?
+minol: මොනවද බං රැප්?
*manasick: සරිගම හත පාඩම් නැති
වැලමිටි වල තුවාල නැති
අඳ ගෑණිට බඩ වෙන්නැති
පොදු වැසිකිළි නිලමැසි වැනි
+minol: එකම වංශේ කබල් ගාන ඇහේ ඇනුන කීර
*manasick: දොළ පිදේනි නැතුව ගන්නේ මේක වෙස්ට්නාහීර
+minol: තොගේ කැවුතු කන්න යටි හිතේ ඉන්න මම කවුද මංදා
ගිනි අඟුරු කුටියේ රක්ත වර්ණ සැප දුක ඇතිල්ලේ
වස්සවන්න!
ඔව් මං පිපාසෙන් විනාසෙන් හිනාවෙන්න
මිනෝල්!
manasick මට පිකාසෝගේ පින්සල හොයලා දෙන්න
*manasick: ඒත් මොකද බං, නියපොතු කපන්නෙ පොරවක් නං
දකින දෙයක් විනිවිද, විලිරුද හැදෙනකං ඉන්නකං
+minol: වෙනස නං
*manasick: අපි හෙව්වේ ම වෙනස බං
+minol: ඒත්…
*manasick: අහනවනම් අහපන්
+minol: නැත්තං හුකහන්
*manasick: පිණිසම වෙස්ට්නාහිර
[shoot]
Random Song Lyrics :
- buy 20mg adderall overnight delivery - buy 20mg adderall overnight delivery lyrics
- listen - dropster lyrics
- heartache - cemeteryiswaiting lyrics
- på rymmen - the latin kings lyrics
- milk and honey - cosie lyrics
- яркие моменты (bright moments) - whypay (rus) lyrics
- blundar - ros (dj) lyrics
- bim bom - céu lyrics
- cxffins - scarlxrd lyrics
- jesus shall reign - glen allen green lyrics