
yali noewee ma - duava lyrics
[verse 1: duava]
සාදයේ මාහා සුවේ ඒ වින්දේ ලංවීලා
මා හදේ ඔබ හා ලියූ මේ ආදරේ ගීතේ
ඔබ කියාදුන් ආලේ ආයේ
නොවේ පෑවේ ඒ කලේ
සෙවූ ඒ සේයා ලෝකේ පීරා
හදේ ලිව්වේ ඒ කාමේ
නොවේ ලංවූයේ ආයේ
සිතේ ගැල්වූ බොරු ආලේ මාහා
[hook 1: duava]
යලි නොඒවී මා
ඈ හා
girl don’t make me lose my mind and misbehave for you
and you thought i’d love what’s fake
but you changed your mind when i found someone new
still i can’t get enough of you
you
still i can’t get enough of you
still i can’t get enough of you
still i can’t get enough of you
you
[verse 2: didula tharusara]
ආලෙන් මා මත්වෙලා
සායම් ගෑ රූසරා
රූපේ ඔබේ කාමෙන් සේදෙනා
ස්නේහෙන් ඔබේ පාවෙලා
යාවී රැයේ මාසොයා
ආදරේ ඔබේ යාවී සේදීලා
මාසොයා ඒවී
හදේ තිබූ ඔබේ රුවේ දැවීමා
ගියේවී
පාවෙලා මේ රෑ
ඔබේ ආදරෙන් මුලාවී පාවී
සාගරේ පුරා සොයමී ආදරේ
[hook 2: duava & didula tharusara]
නොඒමී මා
ඈ හා
girl don’t make me lose my mind and misbehave for you
and you thought i’d love what’s fake
but you changed your mind when i found someone new
still i can’t get enough of you
you
still i can’t get enough of you
still i can’t get enough of you
still i can’t get enough of you
you
Random Song Lyrics :
- old boy - brick + mortar lyrics
- urbane eleganz - felix krull lyrics
- allah ala hobak - amr diab lyrics
- de buen aire - miguel poveda lyrics
- seven days to daylight - vibrasphere lyrics
- wo willst du hin - eva croissant lyrics
- your man - live in ohio/2009 - josh turner lyrics
- what a fool believes - the doobie brothers lyrics
- chuck the police - stephen & tha boiz lyrics
- czarownica z monopolowego - buka lyrics