
manamali - dulanga sampath lyrics
Loading...
සඳ උතුරා ගැලුවාවේ
රෝස පෙති යහනාවේ
මධු සුළඟේ හැමුවාවෙි
රේණු තවරා සීත සලලා
සුව දැනෙනා වේලාවෙි
හාදු පිනි වරුසාවේ
මගෙ නොවෙනා මනමාලී
නීල නෙතු පා වේවි සිනහා
තරැ බැබලී මේ කලු අහසේ
රුව ඇඳුනා රෑ අඳුරේ
තනි මැකුවා ඒ රුව ඔබගේ
ආදරේ නෑ පාළු වෙලා
නොකියාම ආයෙ ආයේ විඳිනා
සෙනෙහේ කතා ඇතී
මතකේම පෑරි පෑරී තියෙනා
සිහිනේ නිමා නොවී
සෑම සියලු ප්‍රේම හිතලු
කියාගනු බැරිනම් හද ලියලු
බෝම ළදරු පේලි අකුරු
ලියා පෙම නොකරමි අඩු ලුහුඬු
තාම නොසැලූ දෑසෙ කඳුළු
ලතාවට දවටමි කර පබළු
නේක සොඳුරු ලෝක මවපු
සෙනේහෙට නොතරම් උණු සයුරු
Random Song Lyrics :
- try my hand - the alchemist lyrics
- nobody's perfect - eduxr lyrics
- curved - chevy woods lyrics
- the prize - the kite string tangle lyrics
- she - val tana lyrics
- oh my - arylaskull lyrics
- astronaut - benjamin flavor lyrics
- "story" feat. the arckitech - ras nebyu lyrics
- niraq - young drum lyrics
- x (episode 10) - sofiane lyrics