lirikcinta.com
a b c d e f g h i j k l m n o p q r s t u v w x y z 0 1 2 3 4 5 6 7 8 9 #

lirik lagu dukedi handumata – t m jayarathna

Loading...

දුකේදී හැඬුමට සැපේදී .
සිනාසෙන්නට ලඟ හිදන්.
තවත් අම්මා කෙනෙකු ඇත්නම්.

නුඹයි ඒ අම්මා… සොදුරියෙ
නුඹයි ඒ අම්මා…

අහස මෙන් ලත් චෝදනා.
පොළව මෙන් දුක් උහුලනා.
අහස මෙන් ලත් චෝදනා.
පොළව මෙන් දුක් උහුලනා.
මෑණියන්ගේ සෙනෙහසින් මුල් වරට ඉපැදීලා.
සොදුරියේ නුඹෙ සෙනෙහසින් ඉමි ලොවෙහි රජවීලා.

දුකේදී හැඬුමට සැපේදී .
සිනාසෙන්නට ලඟ හිදන්.
තවත් අම්මා කෙනෙකු ඇත්නම්.
නුඹයි ඒ අම්මා… සොදුරියෙ
නුඹයි ඒ අම්මා…

සිතට සැනසුම් කල්පනා
ගෙනෙන බාධා වාසනා.
සිතට සැනසුම් කල්පනා
ගෙනෙන බාධා වාසනා.
තනා ටජ් මහලයක් පිවිතුරු සෙනෙහෙ ගංතීරේ
සොදුරියේ නුඹෙ රුව මවාගමි මහද මංදිරේ.

දුකේදී හැඬුමට සැපේදී .
සිනාසෙන්නට ලඟ හිදන්.
තවත් අම්මා කෙනෙකු ඇත්නම්.
නුඹයි ඒ අම්මා… සොදුරියෙ
නුඹයි ඒ අම්මා…

lirik lagu lainnya :

YANG LAGI NGE-TRENDS...

Loading...