
විනාශය [winshaya] - evilalive lyrics
[intro]
අද මාතෘකාව : විනාශය
තහනම් වචනය : කෙල්ලෝ
okay එහෙනම් පටන් ගමු
[1st verse : doxent]
එක පාරට ඒ දෙස බැලුනා
නොහිතා ohh අප නෙත් ගැටුනා
චකස් ගාහෙනම මාවත් වැටුනා
දන්නෙම නෑ විනාශේම වුනා
කාලේ ගෙවුනා
ක-ක-කාලේ ගෙවුනා
ආදරයත් කන්දක් මෙන් නැගුනා
කන්ද එක්කම පල්ලම set උනා
පල්ලම නෙමෙයි ප්‍රපාතේ
ඒ මගේ ප්‍රපාතේ
life එකේ ප්‍රපාතේ
ගිනි කන්දක මැද ඇති ප්‍රපාතේ
හුස්ම ගන්න බෑ නැත එහේ වාතලේ
ව ව ව වාතලේ
දීපං ඔය blade තලේ
මගේ ලේ මහේ ලේ
සමගින් ලියවුනු ඒ අපේ අතීතේ
ඇගේ ඒ ඇගේ ඒ
ලොවෙන් kick වුනු මම අද අගාදේ
මං නම් දන්නෑ බං යෝව්
දැන් දන්නෑ මං කරන්න ඕනේ දේ
ඕනේ දේ මට වෙන්නේ මේ ලොවෙත් නැති වැඩ නේ
yeah
කියපන්කො මචං මට දැනගන්නත්
මම දන්නෑ කවුරුත් නෑ අහගන්නත්
විනාශේ අත ළඟ විනාශේ
දැන් නම් ඉන්න බෑ මට මේ ලෝකයේ
[2nd verse: goldmineish ]
අහ්හ් easy easy පුතා
කිව්වට ඇහුවද ඒ චාටු කතා
පාටු කොකා
උන් ඔක්කොම ඉන්නේ වාසි පතා
වෙල් පාසි පිරුන කඳු පල්ලම්
කියල දෙන්නම් උඹේ දත් ගැලවෙන්න
පෙන්නනම් හැටි දත් ගැලවෙච්ච, කෙලවෙච්ච
කොල්ලෝ නම් ඕනේ තරම්
මම නම් නැත දෙන්නේ උන්ට වරම්
අන්න ඒක මචං
යෝව් silicon t i t s
p u s h up bra
හිතපන් අනේ තියෙන තරම්
අරන් වරෙන් ලැප
බලමු වැල්
උන් කුහකයි අනේ කුජීතයි
soda bottel වගේ කඩපු ගමන් වෙනස් වෙයි
i’ve got a 99 problems but a b-tch ain’t one
so i’ve got a 99 problems gettin’ rich ain’t one
හොඳම දේ තමයි been singel one
එත් මටනම් එපා ආයේ කෙල්ලෝ නම්
[outro]
ඔබ තරඟයෙන් ඉවත් වෙනවා
හේතුව : තහනම් වචනය බාවිතා කිරීම
ඔබට හිමි වන්නේ : විනාශය
Random Song Lyrics :
- lingchi - the good depression lyrics
- ich schrieb dir nie den song 2 - zate & jack center lyrics
- quei seni - irbis 37 lyrics
- so i go - modifyd lyrics
- ifuyfu2 - gloome ⛈ lyrics
- $$$ flow - paul blue lyrics
- el talismán (maqueta) - rosana lyrics
- ieri è passato - ornella vanoni lyrics
- flowers - evan stegner lyrics
- fetiche - la tigresa del norte lyrics