
adareida manda - falan andrea lyrics
adareida manda lyrics
ආදරෙයිද මන්දා
දැනෙනවද ඔබට මාව ඉතින්
ජීවිතේ ඔබ තරම්
කිසි කෙනෙක් නෑ හිතට
දැනුනේ නම්
රත්තරනේ ඔබ දැනෙයි
වසන්තේ මට දුරයි
ඔබේ මිස ඔහු මාගේ නම් නොව
මාගේ මිස ඔහු ඔබේම නම් නොව
වසන්තේ දුරයි අපි දුරයි
ඔබේ මිස ඔහු මාගේ නම් නොව
මාගේ මිස ඔහු ඔබේම නම් නොව
වසන්තේ දුරයි අපි දුරයි
අපි දුරයි
වසන්තේ දුරයි
අපි දුරයි
වසන්තේ දුරයි
ඔබ වෙනුවෙන්
ආදරයේ කවුළු ඇරන්
මා සිටිනා අයුරු දැනත්
ඔබ නිහඩ ඇයි
රත්තරනේ ඔබ දැනෙයි
වසන්තේ මට දුරයි
ඔබේ මිස ඔහු මාගේ නම් නොව
මාගේ මිස ඔහු ඔබේම නම් නොව
වසන්තේ දුරයි අපි දුරයි
ඔබේ මිස ඔහු මාගේ නම් නොව
මාගේ මිස ඔහු ඔබේම නම් නොව
වසන්තේ දුරයි අපි දුරයි
කටුවට ඇඳ පැන්සලක් අරගෙන
හදවත ඉල්ලුවෙම පින්සලක්
ආදරේ මගේ පන්සලක්
බෙදා හදාගෙන කන්න බැනේ
වගේ දන්සකල්
නොලැබෙයිද ලැබෙයිද
අතරමඟ සිතුවිලි අව්ලන ගින්දර
කන්ථක වගේ හදවත පැලෙයි
ආදරේ බෙදා ගන්ඩ බැනේ
වගේ වෙස්සන්තර
වෙරළු ගෙඩිය හතකට බෙදුවට
කොහොමද බෙදන්නේ හදවත
හිම් නැති පෙමකට ඉකි බින්දට
වෙහෙස කරයි දැන් හති මට
බෑ හමුවෙන්න බෑ යලි ලං වෙන්න
බෑ ඇය ඔහු ළඟ ඉන්නකොට
නෑ පිළිගන්නේ
නෑ හිත ඔහු මගේ නොවේ
ඇය ඔහුගෙම වෙනකොට
නොලැබෙන බැව්
දැන දැන මං
ඔබම පතන්
ලං වෙද්දී ආත්මයෙන්
ඔබ නිහඩ ඇයි
රත්තරනේ ඔබ දැනෙයි
වසන්තේ මට දුරයි
ආදරෙයිද මන්දා
දැනෙනවද ඔබට මාව ඉතින්
ජීවිතේ ඔබ තරම්
කිසි කෙනෙක් නෑ හිතට
දැනුනේ නම්
රත්තරනේ ඔබ දැනෙයි
වසන්තේ මට දුරයි
ඔබේ මිස ඔහු මාගේ නම් නොව
මාගේ මිස ඔහු ඔබේම නම් නොව
වසන්තේ දුරයි අපි දුරයි
ඔබේ මිස ඔහු මාගේ නම් නොව
මාගේ මිස ඔහු ඔබේම නම් නොව
වසන්තේ දුරයි අපි දුරයි
Random Song Lyrics :
- berserk - pill x evil lyrics
- 82 millionen - montana max & shiml lyrics
- me lo invento - rojas lyrics
- alles zerbricht - kontra k lyrics
- apology - insanity lyrics
- freedom/saoirse - the gloaming lyrics
- never change - jahkoy lyrics
- marry that girl (radio edit) - queenston lyrics
- weihnachten rentiert sich - ésmaticx lyrics
- monkey see monkey do (clean coverremix) - dogo7 lyrics