
siththara - falan andrea lyrics
Loading...
siththara lyrics
කාගෙදෝ කව්රු කාටදෝ අයිති
මා ආශා…
සිත්තරා දෑස මානෙමයි
දෑත පාවීදෝ..//
වියලි කතරේ සැරිසරා
ශීත වු හිමයේ දැල්වෙනා
හීණේ පෙම්වතා
අහම්බයකින් හමුවුනා
නුබෙ බැල්මත් මා දවාලයි සිත්තරා
කයිතාලමක් වැයෙනවා හිත පුරා…සිත්තරා..
නුබෙ බැල්මෙන් මා දැවේ සිත්තරා….
කයිතාලමක් වැයෙනවා හිත පුරා….
නොසන්සුන් දෑස බලන්
ඉන්නද හොරෙන් මමත්
උකුසු අත් යට සීරුවෙන්
නොවී කතා නොවේ සිනා
පාලු හිතෙනා දිගන්තයේ
රෝස යහනේ විමානයේ
කෞමදියක දසන්තයේ
තුරුල් වෙලා දැහැන් සරා
වියලි කතරේ සැරිසරා..
ශීත වු හිමයේ දැල්වෙනා
හීණේ පෙම්වතා
අහම්බයකින් හමුවුනා
නුබෙ බැල්මත් මා දවාලයි සිත්තරා
කයිතාලමක් වැයෙනවා හිත පුරා…සිත්තරා..
Random Song Lyrics :
- [?] #odrzut 3 - 2na lyrics
- alpha - twinn zeus lyrics
- crash - derez de'shon lyrics
- unorthodox - peanut butter wolf lyrics
- ελλάδα, χώρα του φωτός (ellada, hora tou fotos) - katy garbi lyrics
- how long - róisín o lyrics
- zipera - patriota - antologia polskiego rapu lyrics
- o-o (ooh) - telex telexs lyrics
- ed io ti amavo - anna tatangelo lyrics
- prometiste volver - en vivo nueva york / 2010 - el trono de méxico lyrics