
chediya ke saali ho - gaurav raja lyrics
…
දන්න හදුනනා තරැ නෙතු ගැටිලා
නොදන්න ගානෙන් මා පහු කෙරැවා
…
දන්න හදුනනා තරැ නෙතු ගැටිලා
නොදන්න ගානෙන් මා පහු කෙරැවා
මට ඔබ විතරක් හුන් දා
ඔබට වෙනත් අයෙක් ඉදලා
පෙම් හීනෙන් මා භැරවා තනිකලා
කවදා හෝ…
ඔබ දුක් වෙයි
මගෙ සෙනෙහේ වැටහෙනා මොහොතක් එයි.
ලගදිම එයි
…
කදුලු කුනාටුවෙ ගැටිලා
හීන හිතේ බොල් වූවා
ආත්ම ගානක ඉදලා
අප මේ ලෙස වෙන් වූවා
මා තරම් ආදරේ
කවුරැවත් නෑ ලොවේ…
මා රැවටූවේ ඇයි…
කවදා හෝ…
ඔබ දුක් වෙයි
මගෙ සෙනෙහේ වැටහෙනා මොහොතක් එයි.
කවදා හෝ…
ඔබ දුක් වෙයි
මගෙ සෙනෙහේ වැටහෙනා මොහොතක් එයි…
ලගදිම එයි…
…
උරැම වේදනා විදලා
නොදැනිම කාලය ගෙවුනා.
මතකද කියන්න හිතලා
පෙම් කල මුල් ම කෙනා මා…
මා තරම් ආදරේ
කවුරැවත් නෑ ලොවේ…
මා රැවටූවේ ඇයි…
කවදා හෝ…
ඔබ දුක් වෙයි
මගෙ සෙනෙහේ වැටහෙනා මොහොතක් එයි.
කවදා හෝ…
ඔබ දුක් වෙයි
මගෙ සෙනෙහේ වැටහෙනා මොහොතක් එයි.
ලගදිම එයි…
…
Random Song Lyrics :
- messiah - chino xl lyrics
- hunters vs monsters - jt machinima lyrics
- red sky mourning - dj deathblade lyrics
- les eoliennes - dominique a lyrics
- till we get there - dead prez lyrics
- ladrão de gravata - detonautas roque clube lyrics
- ode an den tiger - prinz pi lyrics
- kiss you (acosta breaks remix) - iio lyrics
- ala baali - nirmal roy lyrics
- maria (album todo o nada) - benny ibarra lyrics