lirikcinta.com
a b c d e f g h i j k l m n o p q r s t u v w x y z 0 1 2 3 4 5 6 7 8 9 #

sonduru oba - gehan & hassy lyrics

Loading...

[verse 1]
මතකයි
කඳුළු සඟවා සදා සිනාසෙයි
ඔබේ තුරුලේ නිදා සැප රැදෙයි
නොනිමි වළාකුළේ
හිත මල් වගේ
ඉවසා හිඳින

[chorus]
සොදුරු ඔබ
නෙත අමුණා හිනැහෙන
සොදුරු ඔබ
සැඟවෙයි සිහින ලෙස

[verse 2]
සමනලියක් සොයා ගිහින්
ආයේ නොබලා
ආලෙන් පෑයූ දවසක්
නුඹේ හදෙහි ඇලී
ඉවසා හිඳින
හිත මල් වගේ
නොනිමි වළාකුළේ

[chorus]
සොදුරු ඔබ
නෙත අමුණා හිනැහෙන
සොදුරු ඔබ
සැඟවෙයි සිහින ලෙස
සොදුරු ඔබ
නෙත අමුණා හිනැහෙන
සොදුරු ඔබ
සැඟවෙයි සිහින ලෙස

Random Song Lyrics :

Popular

Loading...