
ඔබ ඒනවානම් |oba enawanam - hasini samue, t dily tharindu lyrics
//hasini samue
මල් පාර ලග ඉන්න හැන්ගි හොරා
පේම්පාට මනමාල කම් නම් ඒපා
මා ගව රැදුනා ඒ මතකේ සදා
ලංවේන්න බැ සැමදා හැන්ගි හොරා
ඔබ ඒනවානම් හැමදා වැට ලග මං ඉන්නම්
කථා කලා නම් හොරහින් බලලා ඉගි දේනම්
ඔයා මගේ නම් ඔබේ වේලා මං ලග ඉන්නම්
සදා පතනනම් මහාට ආදරේ දේනවානම්
//t dily tharindu
මල්පාරක් හදලා වරැසාවක්
තේමි තේමි හරි මම ගහානම් හයේ පාරක්
ලං වේමු අපි තොල් පේති ගාවන්
මට බයයි මිනිස්සු හදයි කථාවක්
මට බැහැ බලන්න ඔය ඇස්දේක
fly b-tterfly truets මගේ බඩ යට
පටන් ගත්තා වගේ වගේ ඉවර කරනේත් මම
නිළිය ඔයි මේක මගේ පිටපත
ඉර අතහැරලා යමුද හඳ ඒකක්
රස්නේට වඩා දැන් ඔනේ සීතල
ඒදා වගේ රතු ඩොට් ඒපා මට
යහළුවෝ හිනා වුනා බල බල
ලංවුනා වැඩි ඒක නම් මරු
ඔයා වගේ කෙල්ලේ තම නැනේ මට හුරු
ඇයි හදිස්සි තව පොඩ්ඩක් ඉමු
අදනම් වේනවා මට දන්න කොටු කොටු
//hasini samue
වේන් වෙන්න නම් බැනේ මේ සිත්තම සදා
පේම් සුවද මා ගාව විසිරි ගියා
රැඳුනාට කම් නැ මේ මනමාල ඔයා
මල් පාරේ මං ඉන්නවා
කට කාර මං කතුරක් වගේ
ලග ඉන්න කන් දේපලයි වගේ
අහාන් ඉන්න නම් බැරි වේයි වගේ
කටනම් සැරයි බය වේයි වගේ ඔයා
//t dily tharindu
ඔය රූපේ නළවන තාලේ
දැක්ක දවසේ ඉදන්න මම කෙල්ලේ කලේ අලේ
ඔය හුස්ම වැටේන පාරක් ගානේ
කො මම බෙල්ලට දැම්ම ඒ මලේ
ඔය සළුපිලි විසිරේයි හනිකට
අපිට වඩා සයනය කියයි අපි ගැන
මම නැති තැන යන්න ඒපා කිසි තැන
මටත් වඩා මම හොයනවා නුබ ගැන
//hasini samue
මල් පාර ලග ඉන්න හැන්ගි හොරා
පේම්පාට මනමාල කම් නම් ඒපා
මා ගව රැදුනා ඒ මතකේ සදා
ලංවේන්න බැ සැමදා හැන්ගි හොරා
ඔබ ඒනවානම් හැමදා වැට ලග මං ඉන්නම්
කථා කලා නම් හොරහින් බලලා ඉගි දේනම්
ඔයා මගේ නම් ඔබේ වේලා මං ලග ඉන්නම්
සදා පතනනම් මහාට ආදරේ දේනවානම්
Random Song Lyrics :
- disco nnection - dust bolt lyrics
- rosana - iwan fals lyrics
- no one ever cares - sh3lzy lyrics
- shooting people - fyb j mane & jayfifteen lyrics
- us fish must swim together - natedady lyrics
- appel masqué 3 - la f lyrics
- ken! - haranczykov lyrics
- 処救生 (kokyu) - mygo!!!!! (bang dream) lyrics
- твой парень (tvoy paren) - saxar lyrics
- vision - thorsty! lyrics