
sinhayo - indrachapa liyanage lyrics
Loading...
ජයටැඹ කරා අභිමන් හොවා
විරුවන් ලෙසින් ඇදෙනා
රුපු තෙද විඳා සුරුකුම් දරා
සිංහයන් නමින් දිව් රා
රන් රුවන් බැඳි අසිපතක් ගෙන
මුලු ලෝකයක් පරදා
සිය වරක් නොව දස වරක් තව
මේ දේශයම දිනවා…
සිංහයෝ. සිංහයෝ
සිංහයෝ. සිංහයෝ
සිංහයෝ. සිංහයෝ
සිංහයෝ. සිංහයෝ
නිලම්බර පුරා ඇදි රූ රටා
මවූ ජය ගී අද නුබේ
වංකගිරියෙන් හමනා සුලගේ
රැදුනූ ගී අද නුබේ
අසනි වැසි හඩගා හඩද්දි
පෑයු රන් හිරු සේ
නුබේ නමින් මේ යදින්නේ
ජය පතා දේශයේ
සිංහයෝ. සිංහයෝ
සිංහයෝ. සිංහයෝ
සිංහයෝ. සිංහයෝ
සිංහයෝ. සිංහයෝ
දේශයේ ජය කොඩි දරා
මේ සක් සියක් සේනා
ඔබ වැදූවද සන්තොසින්
සෙනවියන් නුබයි රකිනා
සිංහයන් නම් පෙලහරින්
නෙක හරබයන් මවලා
සකි සදේ පවසම් මෙසේ
දිනවමි අපේ ලංකා
සිංහයෝ. සිංහයෝ
සිංහයෝ. සිංහයෝ
සිංහයෝ. සිංහයෝ
සිංහයෝ. සිංහයෝ
සිංහයෝ. සිංහයෝ
සිංහයෝ. සිංහයෝ
සිංහයෝ. සිංහයෝ
සිංහයෝ. සිංහයෝ
Random Song Lyrics :
- gówno się zmienia - szamz lyrics
- false claims - kidd.t lyrics
- emtehan - farshad lyrics
- svaka tvoja laž - tony cetinski lyrics
- second line - billy gibbons lyrics
- right reason - smokexelaa lyrics
- luci - septembermaru lyrics
- six more weeks of winter - grown ups lyrics
- whole - eliza carthy lyrics
- jj double trouble - jh floyd lyrics