
nimnawiye - irajw lyrics
[ nadeera ]
හැමදාම හැමදේම මතකයි සඳේ…
රිදුනාද මුදු දෑස කඳුලින් නුඹේ…
සිහිනේ…. අවතැන් කලේ….
මමමයි ඔබේ…. කතරක් වගේ….
පවනේ…. ඇවිදින් මෙහේ….
හසරැල් නෙතේ….ගවසන් ඇගේ….
[ nadeera & shermaine willis ]
නිම්නාවියේ… නිම්නාවියේ… නිම්නාවියේ
නිම්නාවියේ… නිම්නාවියේ… නිම්නාවියේ
[ nadeera ]
ඉරි තැලුනු කැඩපතේ
වත සොයනු බෑ නුඹේ…
කිසිදාක නොහැඟුනේ
නුඹෙන් ලද ආදරේ…
සිහිනේ…. අවතැන් කලේ….
මමමයි ඔබේ…. කතරක් වගේ….
පවනේ…. ඇවිදින් මෙහේ….
හසරැල් නෙතේ….ගවසන් ඇගේ….
[ nadeera & shermaine willis ]
නිම්නාවියේ… නිම්නාවියේ… නිම්නාවියේ
නිම්නාවියේ… නිම්නාවියේ… නිම්නාවියේ
[ master d ] [ rap verse ]
හිතේ තරහා ආවේ කොහෙන්ද මන්දා
නුබේ කෙස් කලඹෙන් දෙවරක්ම අල්ලා
නොකරපු වැරදි ඉමසෙවුනි බන්දා
නුදුක් දෙනවා හිත පතලෙන් දැන් අල්ලා
ලඟ උන් සුරඟන නොදැන මඟ වැරදි හැඟුමන් පස්සේ ගිය මම තමා වැරදි
නුඹගියා හොයන් තව්තිසා දෙව් කැඳලි
හැඟිමට ඉඩ දුන් මම තමා පැරදි
අහිමි කලාට මම නුඹේ මව් පදවි
සුවඳ කලා සඳුන් සුදු අත් අගිසි
කෙලෙස ගෙවන් කල පව් හැරෙනු බැරී
ගිය දෙන් මගේ හිත මතකයෙන් ඇවිලී
[ shermaine willis ]
සිහිනේ අවතැන් කරේ ඔබමයි මගේ කතරක් වගේ
පෙරසේ ඇවිදින් ඔහේ හසරැල් විලේ කිමිදෙන් කෙසේ
නිම්නාවියේ….. නිම්නාවියේ…..
[ nadeera & shermaine willis ]
නිම්නාවියේ… නිම්නාවියේ… නිම්නාවියේ
lyrics added by wagmee
Random Song Lyrics :
- pogo* - diss gacha lyrics
- keep away - naming lyrics
- livin' life your own way - rose windross lyrics
- pull on my strings - sykadelix lyrics
- миша кругets (misha krugets) - reegelon & mikita kyshevsky lyrics
- wounded lullaby - caleb mitchell lyrics
- fresh - ian lyrics
- várias e vários - qvs lyrics
- sex in minecraft (track 11) - vargskelethor lyrics
- real (r)evolução - npkn lyrics