
nonawathi (නොනැවතී) - irajw lyrics
Loading...
[peshala]
දේශය නිදහස් බිමක් කලා
ජන හදවත් වල සනිටු උනා
ඉන් නොනැවතී……………..
ලක්මව හමුවේ රෑ දිවා
හදවත ගැඹුරින් වෙහේසුනා
ඉන් නොනැවතී……………..
[peshala]
ජීවිතේ…. සෑම දේ…. කැප කලා
ණය ගැතී… මේ දනා…. සෑමා….
දිවා රැයේ කැප වීලා නිතිනා
රට හදනා හැඟුමෙන්…….. බැතිනා
සිතකය ශක්තිය දෙමිනා
කැපවී ලක්මව නමිනා
නොනැවතී පෙරමුනේ සිටිනා
දෙව් බඹුන් ඔබ රකී සැමදා
දෑතේ දෑතේ ගැවී දේශේ සනසාලා
තේජමාණි දේශමාණි ධීර විරුකැල නාමේනා
පුදමු බැතිනා …සැමදා…
හෙළ මුර දෙව් දේවතා
ජීවිතේ ……සෑමදේ ……කැපකලා
ණයගැතී මේ රණා … සෑමා
ඉන් නොනැවතී……………..
Random Song Lyrics :
- 6 колес (six wheels) - haimer lyrics
- taco bout it - chris lackey lyrics
- million dollar candy smile - futurebae lyrics
- feel something do something - bj the chicago kid lyrics
- ha haa ha - bloody! (1c) lyrics
- toxic - noei lyrics
- wait minute - zelya mc lyrics
- пароль (password) - cheev lyrics
- moving on - dtached lyrics
- oio [ai] - za dużo ft. taconafide [ai] - matiniezyje, yachu lyrics