
oba hinda - irajw lyrics
Loading...
ඔබ හින්ද බෑ මට මේතරම් ඉවසන්න කල්පනා
හිත මාගෙ කරකවා ඔබ ලගට ගත්තෙ මා
හිත මෙල්ල නෑ දැන් නම් ඔබ මා වශී කලා
හිත මෙල්ල නෑ දැන් නම් ඔබ මා වශී කලා
ඔයා මොකද කැරකීලා මගේ හිත වටා ගියේ
වශි වෙන්න මොනවාද
ඔබෙන් මොන තරම් උනේ
වශි උනේ මම රුවට ඔබේ
එය බැන්ද සෙනේ සන්සාරෙ ප්‍රියේ
එකම දෙයයි ඉල්ලන්නෙ ප්‍රියේ
පිලිගන්න එපා අන් ලඳක සෙනේ
ඔබ හින්ද බෑ මට මේතරම් ඉවසන්න කල්පනා
හිත මාගෙ කරකවා ඔබ ලගට ගත්තෙ මා
හිත මෙල්ල නෑ දැන් නම් ඔබ මා වශී කලා
හිත මෙල්ල නෑ දැන් නම් ඔබ මා වශී කලා
ආදරය ආශා හෝඩි පොත කියාවලා
මෝහනය වුවා මා ඔබ තුරුලෙ නැලවීලා
රත්තරනේ හැමදාම ඉතින්
මට ඉන්න දෙන්න ඔබෙ තුරුලෙ රැදී
මාව බැඳන් කරකාර මගුල්
ඔබ ගන්න දිනේ කවදාද අනේ
ඔබ හින්ද බෑ මට මේතරම් ඉවසන්න කල්පනා
හිත මාගෙ කරකවා ඔබ ලගට ගත්තෙ මා..
Random Song Lyrics :
- my sun - blackbird (samuel wright) lyrics
- yunghxneyybun3style - hxneyybun lyrics
- the lord is marching out - marty nystrom lyrics
- la bella - alfredo manzo lyrics
- make em fall (rap mix) - def rebel lyrics
- nda - yoohyeon & dami lyrics
- décepticone - bosh lyrics
- blessed, pt2 - miron rafis lyrics
- хаос (chaos) - sqwore lyrics
- whip - memphis lk lyrics