
lanvee lanvee - isindi amarasinghe, malith hansaka lyrics
Loading...
ලංවී ලංවී සුන්දර රුව රන් වන් රන් මාගේවීලා
වෑහී වෑහී හුස්මක සුව දුල් වන් දුල් සිත්තම්වීලා
සනහා මා
ලංවීලා වත්තම් කර සිත්තම් රුව ලංවීලා
හැඟුමන් මන්මත් වේවී
නුඹෙ දිවියම මා නතුවී හිමි වීලා //
නළලත තිලකයයි වරලස මල් පෙළයි
නෙතු සඟල දිලි දිලී ඉඟි මවයි //
මේ දෑත පැතුසේම එක් වෙන්න පැතුවාද
කෝවිල් බිමේ පහනේ සිල දල්වලා
ලංවී ලංවී සුන්දර රුව රන් වන් රන් මාගේවීලා
වෑහී වෑහී හුස්මක සුව දුල් වන් දුල් සිත්තම්වීලා
සනහා මා
ලංවීලා වත්තම් කර සිත්තම් රුව ලංවීලා
හැඟුමන් මන්මත් වේවී
නුඹෙ දිවියම මා නතුවී හිමි වීලා
හදවත නුඹ පතයි සඳවත මගෙ ළඟයි
මෘදු දෙතොල සැලි සැලී තෙපලනා//
මේ දෑස හැමදාම මතුදාම මගෙ නේද
කෝමල් හිතේ ආලේ සුව කැන්දනා
Random Song Lyrics :
- genug - oha lyrics
- super lean - mannus diez lyrics
- the might in my blood - triddana lyrics
- ser humano - ana cirré lyrics
- rules to the streets (sped up version) - finesse2tymes lyrics
- i remember butterflies - samantha fierke lyrics
- stinkehand - männi lyrics
- zelensky - lil squidy lyrics
- leavingme - a.p.a lyrics
- magnituda - janusz walczuk lyrics