
na shoken - k80 lyrics
(hook)
[shan putha]
අපි නෑ, අපි නෑ ශෝකෙන් ඉන්නේ..
ලල ලාලා ලාලා ලා
වෙනසක් නෑ පෙන්නන්නේ
නෑ මං නං නෑ නාහෙන් අඬන්නේ
හිතුණොත් ක්ෂෙණි ව උස්සන්නේ
නන නානා නානා නා
හිතුණොත් සේරම දන් දෙන්නේ
නන නානා නානා නා
ජීවිතේ අපි නානාවිධ එවුන් ආශ්‍රේ කරා මචං ගාණට
දොරේ ද පඩේ ද සද්දෙ කියලා නිගමනේට එන්නෑ එක පාරට
වෙඩි කාලා පණ ගියත් පාවලා දුන්නෑ ඉතිහාසෙත් කස පාරට
කොල්ලො, ට්‍රැක් එක අතේ මගේ තුරුම්පු හාරත
නෑ නෑ..
නෑ අපි ශෝකෙන් ඉන්නේ..
ලල ලාලා ලාලා ලා
වෙනසක් නෑ පෙන්නන්නේ
නෑ මං නං නෑ නාහෙන් අඬන්නේ
හිතුණොත් ක්ෂෙණි ව උස්සන්නේ
නන නානා නානා නා
හිතුණොත් සේරම දන් දෙන්නේ
හිතුණොත් සේරම දන් දෙන්නේ
verse 1
******
[k80]
ඕනෙ හොයන්න ඩොලර්ස් මිටි සාක්කු වෙන්න තර
අස්වද්දන්නේ රැප මගේ වචන සොරබොර
අත් උස්සන්න උඩට! කෝ රැප් අහන පරපුර
දෙපා අභියසට ගෙනාවා අපි සුරපුර
අරන් ආවේ මේ සින්දු තාලෙන් උඹලා ආස
ඇහුවොතින් නිට්ටාවට නිවාරණයි දෝස
හලාවත pkg භවන කරන් වාස
සුසංයෝගය සිදු වුණි spmp + අ.හ.ස
පාසා මොහොතක් ඔළුවෙ ඉපදෙන්නේ වචන සරු
ආදරෙ කරමි රැපට තියෙන තුරු හිරු සඳු
පන්නර පොවපු වදන් කටට නෑ කීකරු
k80 තමයි මේ බ්ලාස්ට් එකේ මහ මොළකරු
වරක් ඇසුවන් සිතින් මන ලොල් වෙනවා
වරම් ඇත්තො අපි සක්වල හොල්ලනවා
චීස් වගේ උඹලගෙ ට්‍රැක්ස් තේරෙද්දි දොදොල්
bless එකක් කරගනිං සෙල්ලම නැත්තං වදින්නේ ගඩොල්
හැබෑවෙයි, හීනේ වෙනුවෙන් නිදි වරපිය
මියැදෙන්න පෙර මලක් පැඩ්ල් කරලා ම බලපිය..
complete! , තුන මේ බූස්ටර් ඩෝස් එක
ගුණදොස්, කියන්න කෙළින් ගලවලා මාස්ක් එක
එක් පේළියක් මිල කරන්නෙ ගාණෙ half lakhs
සැණකෙළියක් කොල්ලො කෙල්ලො අහන්නේ අපේ ට්‍රැක්ස්
තාලෙට පැද්දෙමු නානන නානා
k80, prasa kg එක්ක මාගම්පුර ශානා
(hook)
අපි නෑ, අපි නෑ ශෝකෙන් ඉන්නේ..
ලල ලාලා ලාලා ලා
වෙනසක් නෑ පෙන්නන්නේ
නෑ මං නං නෑ නාහෙන් අඬන්නේ
හිතුණොත් ක්ෂෙණි ව උස්සන්නේ
නන නානා නානා නා
හිතුණොත් සේරම දන් දෙන්නේ
හිතුණොත් සේරම දන් දෙන්නේ
verse 2
********
[spmp]
(මාගම්පුර)
ගෙන හැර පාමි මෙසේ උණුසුම් පුවත් මං
පෙරහැර යාවි දසඅතේ පුවක් මල්
හෙණ දුරක් බං, ගෙවලා ආවේ මං මේ
පුරුද්දට වඩා ලොකුයි අපෙ උන්ට ජන්මේ
කල් බලා සුබ මොහොතක
ඔන්න ආයෙ රැප ගෙනාවා බොලාගේ දෝතට
මම ගමේ ඩොල්කි පලපු වාදක
රැප දීලා රටේ උන්ට කෑවා වගේ මෝදක
ඉන්නෙ ෆුල් ජෙන්ටා බොන්නෙ වෙල් පැන්ටා
දණ ගාගෙන ගෙට ආවොත් ලෙප්ට් වෙනවා දණිස්ස
මුලින් අපි රැප් කරේ අපිට ආතල් පිණිස
දැන් ඒම බෑ! ගේම ඉල්ලනෝ ප්‍රේක්ෂක පිරිස
කාලෙකින් ආයෙ කුණාටු ගිගුරුම් එක්ක ටොනාඩෝ
ළපටි බාර්ස් ඔයාගෙ දැකලා මට හිනාඩෝ
කුණු නැ හිත්වල අපෙ සල්ලි නැ පොත්වල අපෙ
අඬල පසුතැවිලා මොකට හත්වලාමේ
එළිපෙහෙළි කරල මාවත
උස්සා දුන්නා රැප අපි මුලසුන ගාවට
ඒ ඇහෙන්නත් එක්ක හඳේ හාවට
මයෙ පුතා සද්දෙ වැඩි කරමු ළාවට
රටේ ලෝකෙට පම්පෝරි ලක්සෙට කොඩි දාන
කරපු ලව් ඉවර වුණෙ බූටෙන්
පාර හිටින්න ඉරට්ටෙන්
ගහන්නෝන ලව් කරාට පරංගියා ගියා වගෙ කෝට්ටේ
(hook)
(ඒයි..)
අපි නෑ, අපි නෑ ශෝකෙන් ඉන්නේ..
ලල ලාලා ලාලා ලා
වෙනසක් නෑ පෙන්නන්නේ
නෑ මං නං නෑ නාහෙන් අඬන්නේ
හිතුණොත් ක්ෂෙණි ව උස්සන්නේ
නන නානා නානා නා
හිතුණොත් සේරම දන් දෙන්නේ
හිතුණොත් සේරම දන් දෙන්නේ
verse 3
******
[pkg]
(හරි)
(කිලෝවලින් රැප් prasa kg)
(kilo gang)
(අහසෙ දෙවියො නැ)
(කරාත්වයෙන් දෙන්නෙ වේදනාව)
දැන් එක පාර මේ වදන් වැටුණු ගමන් overdose යයි අහපං පරිස්සමෙන්!
ක්ෂණික හදවත් උස්සලා ඇති තේරෙද්දි ම ආතල් වදනෙයි එළිසමෙයි
කිලෝ රසිකයෝ, පිණිස මේ වචන යුද්ධයේ ස්පාර්ටකස් පිරිස මේ
අඩෝ දුකේ ද? දුක දාපං අධෝ මුඛේට කණිසමෙන්!
දැන් මල් සමේ මං මල් පාරේ මනෝපාර දාගෙන කරේ මහ පාරෙන් මනෝ විද්‍යාව පිළිවෙලට
juicy jයි මායි එක වගේ අපි ආස ම ලංකාවෙ නිල්*කහ*රතු ගල්වලට
wiz k.යි මායි එක මතේ අපි අහසෙ ම දැන් පාවෙන්නෙ රහ සතු මල්වලට
උඹෙ ටෝක් හොඳයි තාලෙ නැති බයිලවලට
මේ වදන් එක පාරින් ම සෛලවලට!
කොල්ලො මං නැති රැප් ගේම දැකල කිව්වා
ඒ මේ නිමෙනවා!
කිලෝ ෆන් ඇති තරං අරන් එනවා දැකලා
එමිනෙම් එනවා!!
අ.හ.සෙ.න් කලා රසේ වලා අස්සෙන් එන්නේ
වත තියෙද්දි සේරම ළං වෙන්නේ
ළං වෙන තරමට තව දුර වෙන්නේ
හිතුණොත් උඹෙ සේරම මං දන් දෙන්නේ (පඃ පඃ)
Random Song Lyrics :
- i'm not a pervert - austrian death machine lyrics
- luulosairas - wigwam lyrics
- tage wie diese (an tagen wie diesen) - an tagen wie diesen lyrics
- everyone that he looks like - lil b lyrics
- the rules - wyatt roberts lyrics
- generation why - andre desaint lyrics
- blackout - twisted insane lyrics
- skydive - badchieff lyrics
- chez nous - sultan lyrics
- för det är du - albin gromer lyrics