
sellakkaraya ( සෙල්ලක්කාරයා ) - kaizer kaiz lyrics
[kaizer kaiz]
ඔයා විදපු දුකක් හිනා වෙලා ඉන්න
මට විනාඩි තුනයි ගියෙ ඔයා අඩවන්න
වචන තුනයි ඕනෙ රණ්ඩුවෙන්න
ඔයා රැවටුන පොඩ්ඩක් හිතල බලන්න
ඔයා, හැමදේම කරේ මාව සතුටින් තියන්න
මම හැමදේම කරේ ඔයා අඩවලා රිද්දන්න
එත් ඔයා දැක්ක පලවෙනි දවසෙ ඉදන් හීන මව්වෙ එකට නිදියන්න
සිංදු කොළවල ලිවුවෙ මම කිවුවෙ ඒව ඔයාට කියලා
හිත යට හිටියෙ ඔයා විතරයි , ඔයා විතරයි හිනාවුනෙ මම හන්දා
ලංවුනෙ රිද්දන්න නෙමේ
පස්සෙ, ආපහු ගන්න හිතන් මම හිත දුන්නෙ
ඔයා තාමත් එක තැන ඒක නෙමේ ප්‍රශ්නෙ
ඔයා දඟකරනව මගෙ හිත අස්සෙ
[lil neo]
මල් ඉහිරුනා
මුළු ලෝකය නෙතු යොමාලා
මා තනිවෙලා අද දඩුවම් ලබමි මා
කඳුළු ගානේ වැටුනු ඈගේ සොදුරු හඩ ඈ
නිහඩ කෙරුවා
ලොවම දුටු ඈ සයන්ගත වු
අදුරු සේයා මිලින කෙරුවා
සිනහව උදුර ගත්ත ඔය
සෙල්ලමකට පටලගත්ත
ජීවිතෙ උදුරගත්ත
සෙල්ලක්කාරයා මමයි//
[kaizer kaiz]
සත්තයි තිබ්බ මට පොඩි කැක්කුමක්
තිත්තයි මට මේ ජිවිතයත්
ඔයා පෑනෙන් ලිවුවත් අපෙ කතාව
මම පැන්සලෙන් ලිවුවෙ මකන්න හිතාන
සුදු ගවුමෙ රතු ලකුණේ
ජිවිතෙ දුන්නත් ඔයා මට සතුටින්
ආදරෙ බිඳුවක් තිබෙ නැ
මගෙ එක ලේ බිදුවකවත් ඔයාගෙ නාමෙ
ඔය විදෙවුව මම වින්දා
ජිවිතෙ කලු වුනා මම හින්දා
කිවුවා රට වටේ හපන්කම්
වටකරන් මිතුරන් මගෙ හතුරන් කරන්
මට දඩුවම්
අපි අපිටම ගත්ත පිංතුරේ
ගිලිහුන රටටම මගෙ අතෙ සිදුරෙන්
කාමරෙක අද කලුවරෙ මම උදුර ගත්ත
නුඹේ ජිවිතෙ
[lil neo]
මල් ඉහිරුනා
මුළු ලෝකය නෙතු යොමාලා
මා තනිවෙලා අද දඩුවම් ලබමි මා
කඳුළු ගානේ වැටුනු ඈගේ සොදුරු හඩ ඈ
නිහඩ කෙරුවා
ලොවම දුටු ඈ සයන්ගත වු
අදුරු සේයා මිලින කෙරුවා
සිනහව උදුර ගත්ත
සෙල්ලමකට පටලගත්ත
ජීවිතෙ උදුරගත්ත
සෙල්ලක්කාරයා නුබයි///
[lil neo]
කදුලු ගානේ වටුනු ඇගේ සොදුරු හඩ ඈ
නිහඩ කෙරුවා
ලොවම දුටු ඈ සයන්ගත වු
අදුරු සේයා මිලින කෙරුවා
lyrics added by – wagmee
Random Song Lyrics :
- last man standing (freestyle) - cam thomas lyrics
- пепел (ash) - конъюнктура (conjunctura) lyrics
- livre arbítrio - shalon israel lyrics
- speckles - jades lyrics
- dawning - midlake lyrics
- moscow - madsaint lyrics
- lie to me - coach bennet lyrics
- here tonight - 6lue lyrics
- look back - last dinosaurs lyrics
- no way - switty lyrics