lirikcinta.com
a b c d e f g h i j k l m n o p q r s t u v w x y z 0 1 2 3 4 5 6 7 8 9 #

kalpana loke - kavindya adikari & nimesh kulasinghe lyrics

Loading...

කල්පනා ලෝකේ
සද පායලා වාගේ
තාරුකා අතරේ
හරි හීතලයි ආයේ

නෑ හිතක් නෑ
ඉවසීමකුත් දැන් නෑ
නෑ හිතන් නෑ
කව්රුවත් දන් නෑ

මේ පෙම් හීණයේ

කල්පනා ලෝකේ
සද පායලා වාගේ
තාරුකා අතරේ
හරි හීතලයි ආයේ

දැන් තේරේ ආදරේ මට ඕනා
මේ දෑසේ සැගවී ඉන්නටයි ඕනා
දැන් තේරේ ආදරේ මට ඕනා
මේ දෑසේ සැගවී ඉන්නටයි ඕනා

මා පැතු ඒ ලොව නුඹ ලගමයි
ලං ⁣⁣වන්නට හිත හරි ආසයි
මේ පෙම් හීණයේ
කල්පනා ලෝකේ
සද පායලා වාගේ
තාරුකා අතරේ
හරි හීතලයි ආයේ

ගං තීරේ සිසිලසයි ඕනා
පෙම් රැල්ලේ දැවටී ඉන්නටයි ඕනා
ගං තීරේ සිසිලසයි ඕනා
පෙම් රැල්ලේ දැවටී ඉන්නටයි ඕනා

මා පැතු ඒ ලොව නුඹ ලගමයි
ලං ⁣⁣වන්නට හිත හරි ආසයි
මේ පෙම් හීණයේ

සද පායලා වාගේ
හරි හීතලයි ආයේ

කල්පනා ලෝකේ
සද පායලා වාගේ
තාරුකා අතරේ
හරි හීතලයි ආයේ

මේ පෙම් හීණයේ

Random Song Lyrics :

Popular

Loading...