
thurulu wenna da - kavindya adikari lyrics
Loading...
පියඹලා යන්න ආකහේ * හැඟුමක තටු සැලුනා
නොම කියා උන්නු ආදරේ * පපුවට බර දැනුනා
තුරුලු වෙන්නද මොහොතක උමතු වෙලා
සුසුමක උණුසුම දැනෙන තුරා
කඳුළැලි ළය මත ගලන තුරා
සියොළඟ ඔබ ළඟ නිවෙන තුරා
තරු පාට දේවි නීල අහස පුරා
මල් රේණු පාවි පාවි සුවඳ සලා
දෙනෙතට දෑස යාවෙලා * හසරැලි සේල වෑහිලා
ඔබ හාදු දේවි මේ කොපුළ පුරා
ගොළු වෙලා ඉන්නවා ඔහේ * පපුවට තුරුලු වෙලා
හිත පුරා තියෙන ආදරේ * ඔබටම දැනෙන තුරා
කඳු යායෙ ගෑවි ගෑවි සිනිඳු වලා
කොදුරාවි ආදරේට කියන කතා
පවසනු කෝම ඒ කතා * අකුරට පේළි තෝරලා
ගළපා කියන්නෙ මේ හැඟුම ලිහා
Random Song Lyrics :
- likvidirovan (cover) - blue-eyed shamans lyrics
- mmt - xaviersobased lyrics
- builder - packy lundholm lyrics
- my message 2 the scene - crucify april lyrics
- membrane - silver lace lyrics
- răsărit - rappa lyrics
- cruces ecológicos (original) - el calvo (banda) lyrics
- a mtn. - cropscropscrops lyrics
- zozoak beleari - malko lyrics
- fantazie - toyemosby lyrics