
jiwitha gamane | ජීවිත ගමනේ - kiriya lyrics
[chorus: nuran anjelo]
ජිවිත ගමනේ… (කඩතොලු සේදීලා… සෑමදා…)
පෙරුමන් මාගේ… (මග දැන් නැවතිලා චේතනා)
දුක් ගිනි සුසුමන්… (මතකෙට මගේ රූරනා… වේදනා…)
අස්තිර ලෝකේ… (නිසිමග මට වැරදිලා… වැරදුනා…)
[verse 1: kiriya]
me කතාව පටන් ගන්නේ 98 අගබාගේ
මං හිටියේ බලන්ගොඩ හංදියේ මැද පාරේ
අම්මා තාත්තා දැනන් හිටියේ නැ ජිවිතේ මුල් කාලේ
කවුරුත් හිටියේ නැ ඇත්තට මට දැන් මේ ලෝකේ
පෙරුම් පිරුවා මං ජිවිතේ දුරක් යන්ඩ
පොඩි කාලේ ඉදන් ආස කලේ ඉගෙන ගන්ඩ
ඉඩක් තිබුනේ නැ ජිවිතේ මට දැන් හදා ගන්ඩ
බොහෝ කාලයක් ගියා මට ඒක තේරුම් ගන්ඩ
දරාගන්න පුළුවන් වුණා මට මගේ ජිවිතේ
පොඩි කලේ ඉදන් බැස්සේ රැපට මාවතේ
යාළුවො එක්ක ජිවිතේ full marvelous දහසයේ
තේරුම් ගත්තා ජිවිතේ විදින්න පාඩුවේ
හරි වයස මට දැන් කරන්න job එකක්
පෙන්නන්න bio data නැ සහතික set එකක්
පෙරුම් පිරුවා ජිවිතේ ගොඩ යන්න pot එකක්
කල්පනා කරා පාඩුවේ ගහගෙන dot එකක්
[chorus: nuran anjelo]
ජිවිත ගමනේ… (කඩතොලු සේදීලා… සෑමදා…)
පෙරුමන් මාගේ… (මග දැන් නැවතිලා චේතනා)
දුක් ගිනි සුසුමන්… (මතකෙට මගේ රූරනා… වේදනා…)
අස්තිර ලෝකේ… (නිසිමග මට වැරදිලා… වැරදුනා…)
[verse 2: kiriya]
සෙට් උණා පට්ට බොක්කක් ගමේ ගැන්සි යේ
පෙන්නුවා එක මගක් සල්ලි හොයන්න jet වගේ
කරන්න ගත්තා මම ඒක විදින්න ජිවිතේ
කරුම සල්ලි හම්බ කරන්නේ දැන් මත් රසේ
සල්ලි, බලය, පට්ට යාළුවො මට ලැබුණා
හන්දි ගානේ පාරේ ජිවිතේ මගේ ගෙවුණා
හදන්න බැරි තරම් වැරදිත් මම කෙරුවා
දිළිදු කම නිසා ජිවිතේ මග නෑසුනා
ආදරයක් පැතුවත් නැ ඒකට ඉඩ මට
ප්‍රශ්ණ පත්තරයක් ජිවිතේ දැන් නම් කොට උඩ
sick එක හැදිලා නිතරම උරන්නේ බට බට
ජිවිතේ හදා ගන්න බැ දැන් අද*හෙට
පොඩි පොඩි නඩු රොඩු එක දිගට මට වැටුණා
පොලීසිය නිතටම search එකේ මට දැනුණා
business සේරම lost දැන් මග හිටියා
කරපු පාප පස්සෙන් ඇවිත්ද මට හිතුණා
මාංචු වැටුණා මගේ පව් කල දෑතට
හිතින් හිතුවා වැරදි මකලන්න එක පෙලටම
ජිවිතේ ගෙවිලා මගේ නොදැනීම කරුමෙට
පායන්නේ නැ යලි හිරු මගේ ලෝකෙට
ලැබුණු ජීවිතය මගේ සියතින්ම සිදගත්
මරණ සහතික අරන් මේ ලෝකෙට ආවත්
සටන් කරනවා හැමෝම ජිවිතේ ගොඩ යන්ඩ
කරන්න එපා වැරදි දේවල් ජිවිතේ හදා ගන්ඩ
[chorus: nuran anjelo]
ජිවිත ගමනේ… (කඩතොලු සේදීලා… සෑමදා…)
පෙරුමන් මාගේ… (මග දැන් නැවතිලා චේතනා)
දුක් ගිනි සුසුමන්… (මතකෙට මගේ රූරනා… වේදනා…)
අස්තිර ලෝකේ… (නිසිමග මට වැරදිලා… වැරදුනා…)
[verse 3: rap bird]
වැරදිලා වැරදුනාද?
පැරදීල තඹ සතේට පෑගුනාද?
නැවතිලා චේතනාව, රැවටීල හිත හොඳටම පෑරුනාද?
ඇතිවෙලා ඇඬියාව, නැවතීල දුක තවද්දි රෑ උනාද?
නැතිවෙලා හැදියාව, කැළඹීල සැක කරද්දි හැන්ගුනාද?
පේන හීන මානෙම පාර පටු බැවින්
ගොනා ගත්තෙ දක්කන් යන්ඩ උගෙත් කුර ගෙවිලා
ඉනි මග තියල දුන්නෙ මම හොඳ හිතින්
උන් නැග්ගට පස්සෙ ඒකටත් පයින් ගහලා
හිතු මතෙ ජීවිතෙ මගෙ තටු ඇවිත්
හිනා වෙන්නෙ එක්ක යන්ඩ මරු මග රැකලා
ඉරෙන්, හඳෙන් එළිය අරන් මේ ලෝකෙ * හිතින් යටින් අඳුර අරන් මන් ආවෙ
වටෙන්, පිටෙන් වරදමයි මතු වූයෙ * ගතෙන් පළිය අරන් යන්නයි බන් මන් ආවෙ
අදින්, හෙටින් දින තමයි ගත වූයෙ * මතෙන් දුමෙන් හිටිය හින්ද නෑ බන් නෑ නෑවෙ
තුනෙන්, එකෙන් මරු තමයි කැඳවූයෙ * බියෙන් නෙමෙයි කොල්ලො හිත හයියයි ඒකයි ලෑවෙ
ඇල්ලුව, ගැහුව, උඹ තමයි හොරා කිව්ව
කිය, කිය ගැහුවා
කපලම දැම්මා…
[chorus: nuran anjelo]
ජිවිත ගමනේ… (කඩතොලු සේදීලා… සෑමදා…)
පෙරුමන් මාගේ… (මග දැන් නැවතිලා චේතනා)
දුක් ගිනි සුසුමන්… (මතකෙට මගේ රූරනා… වේදනා…)
අස්තිර ලෝකේ… (නිසිමග මට වැරදිලා… වැරදුනා…)
ජිවිත ගමනේ… (කඩතොලු සේදීලා… සෑමදා…)
පෙරුමන් මාගේ… (මග දැන් නැවතිලා චේතනා)
දුක් ගිනි සුසුමන්… (මතකෙට මගේ රූරනා… වේදනා…)
අස්තිර ලෝකේ… (නිසිමග මට වැරදිලා… වැරදුනා…)
Random Song Lyrics :
- last words - boogey lyrics
- cometa - cnco lyrics
- lemonjuice - envyy lyrics
- make a wish - tetsuya lyrics
- con la fuerza en tus pies - franco ibáñez lyrics
- conscience-bela - werrason lyrics
- mondello beach - raphael gualazzi lyrics
- sunrise - days difference lyrics
- im gon win - dej loaf lyrics
- hai gess - 3 srigala lyrics