
rasthiyadu adare (රස්තියාදු ආදරේ) - ks mafia lyrics
ආදරෙයි රස්තියාදු
– සුර ගුරු –
රස්තියාදු ලෝකේ මම තමා බොසා
hood එකේ ගෝස්තිය ඉන්නේ සැපේ තමා
අමු සොහොනෙන් ආපු මටද තොපෙ රටා
උඹ කුණු මාලුවෙක් මම මාලු කඩේ ජොරා
මොත්තනම් එපා තොපෙ මොත්තනම් එපා
නාහෙ උඩින් වතුර අපිට මොකත් එකයි සනා
උලට පිලට වලට මලට හවුල set පුතා
තොපි කාමරෙ අම්මා එක්ක හුරතල් බබා
සිගිති part දාපන් තොපි මේ බෝඩරෙන් එහා
සක්කිලි ගස්තර හවුල ලගදි දාන්නනම් එපා
අපේ විස්තර එක්ක කියලා දෙන්නම් උඹලට අනිවා ඩෙපා
බඩගාගෙන දනගාගෙන වැදගෙන වරෙන් පුතා
රස්තියාදු ආදරෙ හදවත පුරා
බෙදා හදාගෙන කෑවේ කවදත් මේ සුරා
කෑලි කෑලි කැපුවත් හවුල ලග නෑ ඩො මුසා
අපි 4 කණුවෙන්, original රජරට, පුතා…
– කලු සිංහල –
පැද්දෙන්ඩ නැටවෙන්ඩ අපි වාගේ
පාවෙන්ඩ සෙට් වෙන්ඩ දුර අහසේ
සාදරෙන් පිලිගන්නේ අපි ආයේ
ආදරෙයි රස්තියාදු පණ වාගේ
– කලු සිංහල –
මම හිර බාරෙ උඹලා පරිවාසේ
කොලනියෙ රස්තියාදු ඉදන් පොඩි කාලේ
මරාගන්න ආසයි මමත් ඉදන් මහපාරේ
මරාගන්න එකෙක් නෑ එනකන් ඉන්නේ වාරෙ
බලපන් යාලු මොත්ත පෙන්නන් දැලි ගෑවේ
සැනෙන් නෙමේ කැරකෙන්නේ නිතරම මහ පාරෙ
විසේ මගේ අඩු වෙන්නෑ කොලණියේ ආරෙ
රස්තියාදු ආදරේ කැපෙන් නෑ පාරෙ
නැති තැන නෙමෙයි මම ඇති තැන රගන්නේ
ලගට ඇවිත් තොපෙ ගෑණු මටයි රෙද්ද උස්සන්නේ
වහපන් කට කවුද මට නයා වගේ පුප්පන්නේ
උගේ පෙනේ මගේ මම රෙද්ද අස්සේ ගහගන්නේ
කාට ප්රශ්ණ rap විෂබීජ මම පතුරන්නේ
හතුරට මං ගානේ දුන්නේ හිස් පතුරන්නේ
අහසෙ දෙවියෝ නෑ සාමි වෙලා මම මතුරන්නේ
රස්තියාදු ආදරෙ මමයි ලෝකෙ පතුරන්නේ
බංකරෙ මම වටේ කොල්ලො rap බැරි හතුරන්නේ
rpg bullet magazine සෙල්ලන්නේ
වදන් මත්තෙ මගෙ දිව ලෝකෙම හොල්ලන්නේ
කවුද රැුවුවේ උගෙ මූනේ මමයි රැුවුල ගලවන්නේ
හැමදේටම තොපි වගෙ වැනුවෙ නෑ ඔලුව
කඩන්නේ තේ දල්ල කපන්නේ මම ඔලුව
කර වටෙ දාගෙන විසි කරපන් සලුව
ඇමදපන් මලුව එන්නෙ අතට කඩුව
උඔ රජ බඩුව කැරකෙන්නෙ නඩුව
වහගනින් කට නැත්තන් බස්සන්නෙ කඩුව
– කලු සිංහල –
පැද්දෙන්ඩ නැටවෙන්ඩ අපි වාගේ
පාවෙන්ඩ සෙට් වෙන්ඩ දුර අහසේ
සාදරෙන් පිලිගන්නේ අපි ආයේ
ආදරෙයි රස්තියාදු පණ වාගේ
පැද්දෙන්ඩ නැටවෙන්ඩ අපි වාගේ
පාවෙන්ඩ සෙට් වෙන්ඩ දුර අහසේ
සාදරෙන් පිලිගන්නේ අපි ආයේ
ආදරෙයි රස්තියාදු පණ වාගේ
(පණ වාගේ පණ වාගේ පණ වාගේ පණ වාගේ)
Random Song Lyrics :
- don't cry - nvhir lyrics
- the power & the greed - buffalo summer lyrics
- 我是未來 (brand new page) (簡體字/simplified characters) - rubberband lyrics
- feat. rkomi - tedua feat. rkomi & chris nolan lyrics
- young to old - roman (us) lyrics
- boomslang (бумсланг) - cheeef lyrics
- don't pick up - sybyr lyrics
- #pbd - diamondsonmydick lyrics
- nineteen - asap black lyrics
- u.f.o. - sie777e lyrics