kamatahan - liyan66 lyrics
[ liyan ]
ඇස් පේන දුරට දුවගෙන එන උබේ ඉස්තීර නොමැත රස්සා
මැතිවරු ඉස්තීර වශයෙන් ලිස්සාල දුවති බලාගෙන ඉදි පොලිස් වස්සා
වැරදි කරල යන්නෙ ගස්සා
උන්ගෙ චරිත වගෙලු නිල මැස්සා මැස්සා
මෙකෙ අට්ටල ගසපු අහිකුන්ටක රැප් සංචාරකයො මං වික්කා
අහසයි පොලවයි මද රික්තකේ
මම රැප් කරා ඇස්වලින් දැක්ක දේ
තිත්තයි මොකක් උනත් ඇත්ත මේ
උබලා දැකලා නැති පැත්තක් මෙ
හොන්ද කිව්ව කටින්මයි මුං කියන්නෙ වැරදි
නැ තිබ්බෙ අදහසක් නවතින්න පැරදි
හිටපු උන් මතකයි අග වගෙම මුලදීත්
නිවැරදිම රූපේ මං පෙන්වන්වා ලගදී
අපිට කොල පාලා හොරෙන්ම ගෙඩි කාලා
පනිවිඩ එවන්නෙ කලු කලන්තෙ දාලා
මට නං මොත්තෙ දාලා අහුවුනොත් කට මහලා
ජන්ගියක් අන්දනවා ඔලුව වහලා
[jens roger ]
k!ll me,real me,feel me pull up on the gang like bentley b*tch (whoah) roley on my wrist like you wanna f*ck huh
[zany inzane]
ඇවිල්ලා ගනින් වැදලා කමටහන්
හරිම රැප් ගැන කියලා දෙන්නං උබටමං
සෙල්ලම දන්න උන්ගෙ හිත්වල උඩම මං
මොන දේත් ලැබෙයි උරුමනං උබට
අපෙ උන්ම තමයි කෙල ගහන්නෙත් මූණට
ගොඩක් අල්ලගන්නයි ඇම දාන්නෙ දුරට
අවසානෙන් ඇවිත් නමදාන්න මුලට
කරලම පෙන්නනං මං අනිවාරියෙන් උබට
එකට දෙක පලිය හැටි ඒ, ලෝකෙ ඇද උනත් අපෙ පිටකොදු කෙලින්
පඩිපෙල නැගගෙන එන්නෙ පිලිවෙලින් bro
inzane
හරි මැද මං තෝරගන්නෙ දිත්වේන්
හොදම ශිශ්ශ්‍යා තෝරන්නෙ විශ්වේන්
උබට බෑ ඒක…
[jens roger ]
b*tch (whoah) roley on my wrist like you wanna f*ck huh k!ll me win me f*ck that what can i do for that k!ll me win me
outro
Random Song Lyrics :
- ta vedette - iliona lyrics
- exploring the virtual side - ryosuke mochida lyrics
- for you (demo 1 sept 6 session) - adrian deleon lyrics
- i wish you well - vanwyck lyrics
- my lover is serving hard time (demo) - isaac paris lyrics
- concrete age (adrian sherwood inferno remix) - scott crow lyrics
- daddy's eyes - dorothy moore lyrics
- detach - razor lyrics
- to be with you - john robert hunter lyrics
- cap - stiyers lyrics