
pitapath - liyan66 lyrics
Loading...
missing වෙන්නෙ සීයක් දෙසීයක් ඉල්ලද්දි යාලු
පන තියනකං වෙන්න දෙන්නෑ මේ සෙල්ලම පාලු
කෙලින් කරා අපිත් වංගු පුරුදුයි මහ පාර ගාලු
කොටුවෙ අල්ලන සෙල්ලම් කරමු කාලා පුවාලු අනේ හාලු
කෙල්ලෙ කොන්ඩේ කඩන් දාගෙන පිස්සු වට්ටන්න නං එපා
මම ආස ඔයා එපා කියනදේ කරන්න තමා
පාඩුවේ ආස කූර ගහලා සිහිය නැතුව වැදිලා ඉද්දි මං රෝලිං බබා රෝලින්ං
ඕන නෑහැ බං ඔටුනු පලන්දන්න නං
රන් අකුරෙන් රැප් පොත්වල ලියවෙන්නෙ නම්
ඇසුරු කරල නැහැ මං සිල්වතෙක් නං
පෙරලනව සෙල්ලම ට්‍රැක් හතෙන් මං
අසුභ කාලේ ගෙවිලා දැන් සුභ කාලේ ඇඹේ
අතරමගින් දිව්වෙ නෑ මං නතර කලත් තරගේ
අලුත් අදහස් වදවෙයි අන්තිමයා වර්ගේ
රැපට බාර කලේ මං ඉද්දි ලු මං ගර්ඹේ
සංකීර්ණයි අත්දැකිම් අසම්පූර්ණ පිටපත්
ඈයෙ come back
වෙනස් කලෙ flows ගහල ඉන්න ත්තත්වෙන්
වැඩි වෙන්නෙ follow උන් ගලවන රෙඩ්ද්දෙන් //
Random Song Lyrics :
- limonada - xtigas lyrics
- hometown - trey coachman lyrics
- wyrocznia - kat lyrics
- how i feel - a tribe called red lyrics
- trapped in the jacuzzi - rich & lux lyrics
- so ma dele - deiveed lyrics
- rise of the fallen - juzo lyrics
- crisis - lange ritch lyrics
- if i fell - daria lyrics
- naïve - jupiter jayne lyrics