
hari hathares (sinhala lyrics) - evill d zayge lyrics
hook :
හරි හතරැස් කරවලා ගන්නෙ මම ඩෝ
කොනක ඉඳලා කපන් එන්නෙ bro
හරි කාලේ එනකන් මම දින ගැන්නා ඩෝ
මේ රැප අකලට වැසි ඩෝ
අපි බැස්සම ගේමට පොඩි නවකයෝ කෝ
රන් කිරි කට ගෑවේ රැපෙන් ඩෝ
අයින් වෙයන්ඩො මේක නරකාදි
බොලාගේ ලමා අවදිය කෙලෙසන වදකයා bro
1st rap :
දැන් ඇති කන පිනවන බොරු වැදි බණ කියන්
හිටපු කාලෙට තිබිබා තිතම
කෙලවෙනකං වටෙි උන් බලන් හිටියෙ දින ගැන ගැන කොයි කව්රුත් පිහ දා ගත්තා අතම
මුණට බොරු රැඟුම චරිතේ දනි රටම
කරපන් දෙයක් පසුවට ඇවිටිලි මැසිවිලි කෙදිරිලි නැති එලකිරි වගේ තියෙන්න ජිවිත කාලේ මැරෙන්නෙ ආකාලේ boot සින්දු ප්‍රවාහේ
බොලා ජාන විකුණන් අද ප්‍රොස්ටිටියුෂන්
ෆේස් බුකියේ ටොක් අම්මා එක්ක ටියුෂන්
වඳ කලාවේ ගහන්න එපා ගැබිණි ෂෝ
දැන් ප්ලිස් වහපන් කට ඇඳපන් සාරී බ්‍රෝ
උබ දෙකට ගනිද්දි මම හතරේ ඩො
මගෙම අදහස් කරලා රේප් ඇත්ත කො
ඇදලා ගහන්න උගුරෙන් අත දාලා වමාරවලා
f*ck you b*tch n*gga i’m evill bro
hook :
හරි හතරැස් කරවලා ගන්නෙ මම ඩෝ
කොනක ඉඳලා කපන් එන්නෙ bro
හරි කාලේ එනකන් මම දින ගැන්නා ඩෝ
මේ රැප අකලට වැසි ඩෝ
අපි බැස්සම ගේමට පොඩි නවකයෝ කෝ
රන් කිරි කට ගෑවේ රැපෙන් ඩෝ
අයින් වෙයන්ඩො මේක නරකාදි
බොලාගේ ලමා අවදිය කෙලෙසන වදකයා bro
2nd rap :
ලිය වුනේ කොලවල සුදු කලු ජිවිතේ ඇප දැන් මත
විඩාව නිවන සංගීතේ
රසය මදුවිත පරදන තොල කට පොඟවන
රැප අමෘතේ බිවේ පෙර බවයේ
හය හතර නොදන්න මෝඩ හැත්ත ගහන බයිලා
අපි කලකට පෙර දැක්කා මේකෙ
බොලාගේ කයිවාරුව එකයි දුර වියතේ
අපි බලද්දි යාර ගනං උබලා ගැට්ටේ
වචනෙට ගරු කරපන් මම ඔලුව නවන්නෙ අත දීලා උඩට ගත්තුංට විතරයි
අදාල නැනෙ එක බල්ලෙක් ලඟ ඉදන් නයට කහින උන්ගෙ නඟුටත් වාසියට විතරයි
බලපන් හිතේ දිස්නෙ සෙල්ලම තව රස්නෙ
evill ලා කට ඇරියොත් මේ වදන් බොට වස් වේ
පොලොවෙ කන්නෙ පස්නේ තිබුනොත් love ප්‍රෂ්නෙ
වැඳවැටිලා කිමිබ ලඟ උබලාගේ ශිෂ්නේ
බරපන්තියෙන් දාලා දෙන්න උබලගේ ගිණුමට රැප
මල් සින්දු ඇහුනොත් ගහපන් පොලොවේ
මගේ ඩො අතේ මාලිමාව මේක චාරිකාව
අවසානේ දකින්නෙ බොට කලින්නෙ
වැරදි ඇත්තං හදපං මාව මම අහන්නං ඒක
හැබැයි අත පල්ලෙන් වැටුනෙ නැ කෝමත්
හිටියත් වෙලා කෝමා රැප තමයි බං ඔනා
පන යන කොට තනි රැක්කෙ මහා සෝනා
මම වෙනදා වාගේ යන්නෙ කට කපාන මන්නෙ
බැරි වෙන තැන මට හිත රවාන පැන්නෙ
ඇත්ත මවාන කන්නෙ රටෙ පජාත උන්නෙ
ගැලපිල්ලක් නැති තැන බොරු මුලාව ඇත්තෙ
හතිනැ සයුරෙ රළ පීරා
කිමිදිලා පතුලෙ උරන්නෙ ලේ ශීරා
උබලට වචන දෙකක් ඇහෙද්දි තෙමිලා
බත් කන හරකෙක් උබ අනුන්ගෙන් යැපෙනා
bridge :
හරි හතරැස් කරවලා ගන්නෙ මම ඩො
මගේ නම උස්සපු ඒ rappers ලා කෝ
හරි කාලේ එනකං මම දින ගැන්නා ඩො
මෙ වාරෙ කරන්න miss පිස්සුද ඩො
අපි බැස්සම ගේමට පොඩි නවකයෝ කො
උන් මගේ වදන් වලින් අද සට තලනෝ
පවි ලියලා දිපන් රැප අසරණයි ඩො
මං වගේ එකයි මේකේ රඟන්නෙ bro
hook :
හරි හතරැස් කරවලා ගන්නෙ මම ඩෝ
කොනක ඉඳලා කපන් එන්නෙ bro
හරි කාලේ එනකන් මම දින ගැන්නා ඩෝ
මේ රැප අකලට වැසි ඩෝ
අපි බැස්සම ගේමට පොඩි නවකයෝ කෝ
රන් කිරි කට ගෑවේ රැපෙන් ඩෝ
අයින් වෙයන්ඩො මේක නරකාදි
බොලාගේ ලමා අවදිය කෙලෙසන වදකයා bro
Random Song Lyrics :
- soul food - mango the only lyrics
- sweet tooth suicide - zombieshark! lyrics
- error (romanized) - ash island lyrics
- time - yung bony lyrics
- flex* - imagine creativity lyrics
- exotic - dreamstatenine lyrics
- kingdom come - normani charts lyrics
- highway summer (romanized) - nyarons lyrics
- thraxxxxxxxxxxxxxxxxxx - quinn lyrics
- ой, дура (oh, you fool) - piinky lyrics