
na paradila (sinhala lyrics) - evill d zayge lyrics
පෙරකල පිනකට තාම ඉන්නෙ කෙලින් කාටත් නොවී ඇබරි
මේ ජීවිතේම සාදයක් නමි මැවෙයි රස ජාති
බොලාට බැරි දේවල් අපි කරොත් තමයි අව්ල
වරෙල්ලා back stage ගේමට එක්කං උබේ පව්ල
අකාලේ සිංදු යලට මහට තැලෙයි කම්මලේ
රසිකයන්ගේ හදවත් දින්නෙ අපි නිවලා හාමතේ
බලාන ඉන්න හොඳට * මොකද වෙන්නෙ අන්තිමේ
වැටෙයි අදහා ගන්ක බැරිම දේවල් වික්ෂිප්ත වේ
නිලංකාර කරලා ඇස් වහන්නෙ පෙන්නලා මැජික්
අපි රඟද්දි ගෝත පැටවි උහුල ගන්න බැරුව ඉදී
මම බහින්න ගත්තොත් බිමට මගේ උන් ආයෙත් උඩට ගනී
කැපු එකාගෙන් ගන්නං මං වාඩු නැ අඩු පාඩු වෙයල්ලා ready
සමාජේ බැහැලා පොරක් වෙන්න ඔනේ නැ අට පාස්
සමත්වෙලා මං උබට කලින් අයාලේ දුවලා ඇති තරමි
නිස්කාරනේ * විඳවලා ඇති අනන්තවත්
වෙනස් එකෙක් මං සමකරන්න බෑ ඩො තියරි කොපි කරත්
hook :
හුරු නැහැ පැරදීලා yeh yeh
අපිට ආදරේ ප්‍රෙක්ෂක පිරිස අපිව උඩ විසි කලා
අග මුල පටලව ගත්තු ගොඩක් චරිත
උපන් ගෙයි පල් වෙලා
පාඩුවේ හිටියම බලාගෙන වෙන දේවල්
විකටයෝ නලුවො වේලා
සැප අන්තෙට ඔනෙ රහ දැනෙන්න
2nd rap :
ලගට ගත්තා ගොඩක් දේවල් ක්ශනිකව නිතැතින්
අතඇරියා ඕන්නැති දේවල් නො විලැදි
මුනට කතා කරන් පසුව කව්රුත් වෙයි හිතැති
පේන අර්ථයට වඩා දැක්කා නිසි හිඩැසින්
දුවලා ඉවර නෑ බලන් හිටපන් මේ නැවතිල්ල
හිනාවෙලයි අබරන්නේ මර්සි රැවටිල්ල
පැවතිල්ල යයි ගැස්සිලා නැතිවෙද්දි බිල්ලා
ආතල් දාද්දි පරිස්සමෙන් ආතල් කරයි උබ සින්න
කපිතාන් මං පදවන්නේ නැවිකද තිනියෙන්
නාඩි නහරෙන් අල්ලගන්නේ තියද්දි මං අවියෙන්
කැපවීම නැත්තන් වාසනාව නැනේ පාවී එන්නේ
දිනලා ඉන්න ගොඩක් උන් පටන්ගත්තේ අඩියෙන්නේ
ගම ගැන පට්ටන් හදා ගනී නම
ඔයිට වඩා අයියලාව ගැස්සුවා ඩෝ දන
ගෙදර බාලයා කාගෙන් වත් අහන්නෑ බණ
අවශ්‍යතාවයක් නැත්තං කව්රුත් දෙන්නැ පන
hook :
හුරු නැහැ පැරදීලා yeh yeh
අපිට ආදරේ ප්‍රෙක්ෂක පිරිස අපිව උඩ විසි කලා
අග මුල පටලව ගත්තු ගොඩක් චරිත
උපන් ගෙයි පල් වෙලා
පාඩුවේ හිටියම බලාගෙන වෙන දේවල්
විකටයෝ නලුවො වේලා
සැප අන්තෙට ඔනෙ රහ දැනෙන්න
3rd rap :
ගෙවුනත් දවසින් බාගයක්ම රිම් එකේ
සතුටයි හදවතේ ඩෝ අඩල දුකට නැ මං miss කරේ
diss කරේ උබලා රිටන් එනවා ලොවෙත් දන්නෙ නැතුව
රිප්ලයි දෙන්න තමයි බලන් ඉන්නෙ ලියලා තියලා පොතක
නුවර උපන් එකා හොඳට හුරුයි මට කොලඹ රස්නේ
දාපන් එක දිගට බැරියර් මං කඩන් එන්නෙ ගැම්මෙන්
තනි ඇම්මේන් * ක්ලෙවියා එක්ක බස්නාහිර බැස්සෙ
අවදානේ ඉල්ලන් නැවිලා දෙකට වැලි නැ දනිස්සේ
ගහන්නං වාලේ ගැහුවාත් ලේබල් මොන ක්‍රමයට නවකයෝ
මුලින්ම රසිකයෝ * පස්සෙ උන් රවනවෝ
කලින්ම දන්න නිසා අඳුර ගත්තේ කුහකයෝ
නොකර අනුකමිපා එක පාරින් කෙලවලා අරිනවෝ
කලට වාසනාවේ ධන යෝගේ නලලේ
එකල හූවත් trending * ඔනේ නැ නේ බර රයිමින්
මේ ගේමේ චරිත වෙන්නෙ බෝම ටික දෙනයි
වැඩ දීපන් කට වහන් තියන් හරි timing
hook :
හුරු නැහැ පැරදීලා yeh yeh
අපිට ආදරේ ප්‍රෙක්ෂක පිරිස අපිව උඩ විසි කලා
අග මුල පටලව ගත්තු ගොඩක් චරිත
උපන් ගෙයි පල් වෙලා
පාඩුවේ හිටියම බලාගෙන වෙන දේවල්
විකටයෝ නලුවො වේලා
සැප අන්තෙට ඔනෙ රහ දැනෙන්න
Random Song Lyrics :
- brightest - lalion lyrics
- crypto - als bz lyrics
- fim do verão - nigiri ice lyrics
- tell 'em relax - kura (us) lyrics
- sən tanımadığım doğmammısan - rüstəm muradlı lyrics
- american cement - blue wilson lyrics
- camille's friend (the hot one) - mcmaster's pastors lyrics
- asami neko - asami neko lyrics
- 13621 - doni mula lyrics
- don't leave - ike the tike lyrics