
real time (sinhala lyrics) - evill d zayge lyrics
1st rap :
සංවර ගති නෑ මේ හිත දන්නවා ඉන්නෙ පවනැල්ලෙ
මං ගැලපෙන විදියට මාරු කරන්නැ වෙස් හැම තිස්සේ
බොලාගේ කො සද්දි කියන්නෙ හැම තිස්සේ
රැප රංඟ දාර අස්සක් මුල්ලක් නෑර ඇහෙයි ඩෝ
රිංග රිංග අතරින් පතර තිරිංග ගහලා නවත්තන්න බෑ
පංඟර නැට්ට වාගේ එල්ලෙන තුත්තිරි කෑලි අදාල නැ
ගුරුතුමාටත් හුරු කලා ඒ වචන පෙන්නලා හෝඩිය ඈ
කැපුවාත් මලාට කපලත් නෑ * පරන එකාමයි වෙනසක් නෑ
කරාට කොච්චර මිනිස්සු කියන්නෙ උබලා මොනවත් කරලා නෑ
බලාන අඩෝ මේ ගහන්නෙ වදනින් උබට තමා ද කියන්නත් බෑ
සම්මතේ දැක්කාට බහුතරේ නැ * මේ ඇම්මට සීමාවක් නැ
නිදාන හිටියත් ඔලුවේ දුවන්නෙ එකම අරමුනක්මයි ඈ
කලාවේ ඉස්ම හින්දා සමහරක් උන් දැන් අපිට ඉතිරි රොඩ්ඩ
උබලා හපලා දාන හපයක් තරං වත් වටින්නැ එකයි ඇත්ත
කෝවේ දාලා උනු කැව්වාත් ගැලෙව්වත් වැඩක් නැ බොලාගේ පට්ට
මේ වහල් ජාන ඇඟට දීලා මැරිලා නාකි හැත්ත
මං වැඩ්ඩෙක් කියලා නෑ බං උඩ ගිහිල්ලා ගත්තෙ උබලා
කවදා හරි ඒ අත් වලින් ගහන්නෙ මගෙම මරනේ දැන්වීමත් දන්නවා
මේ ජීවිතේ ඉල්ලන්නෙ නෑ තෙවනි වරයක් කරපු පව් මං දන්නවා
පමා නොවී මං එකයි යමයා වෙතන වොයිස් යවනවා
hook :
real time එක එනකමි මං හිටියෙ
මේ කලබන්න දෙපතුල ඉදන් සැප rhyme
කඩන්න බැමි නාද රටා විදිදෙන්නේ
ගාන කපන් පැන ගත්තෙ පාර පුරා බඩගෑව නයි
සබඳ එදවස බරණැස රජ පුටුවත්
පොර කෑවේ ලඟ හිටි පස මිතුරොයි
තමාට තම අතමය සෙවනැල්ල වැරදුනොත් හැමනිල්ල
අරන් යන්නෙ රැප උඩටයි !! ලංවෙන්න බැරි වෙයි !!
2nd rap :
ඇවිද්දා මං දාලා ගෙවෙනකං බාටා
සල්ලී නැ බං යන්න ඉදන දැප ආටා
සෙල්ලමේ රස්නෙට ඇතැමුන් දාලා මේක දිව්වා
ලැබුනාත් හොඳ නමක් ඉදිරියෙන් දැක්කා නින්දා
haha !! බොලා උනා නං ඔටුවො මම කතරේ
වෙමි දියඹ බිංඳුවක් දකින්න නැති
මගේ රැප ගනිං ඔතලා ඇදපං බොකු යටට
මැවෙන්නෙ ලෝක පෙනෙනේනෙ බොහෝ දේ
කරන්ක බැරි නං මොකටයි රඟන්නෙ පඩ ෂෝ නවත්තපං
අපිමයි කපලා දුන්නෙ දැන් පාර උබලා වටෙිට බැමි ගහං
රැඳිලා ඉන්න මං තවමත් ගියේ නැ උඩට ගොට්ට අල්ලලා
නැංගුරමි උබලා යකඩ දමිවැල මම ඩො කපිතානුත් කොර කරා
වෙන්නැ මං හුරතල් කිටියා * හොරා කෑවුන් ලඟම හිටියා
අත හෝදලා ඉඳුලෙන් හිසට කොහෙන්ද වැටුනේ කියලාත් ඇහුවා
දඩ බිමෙදී උනේ මං දිවියා * උබ ගොඳුරු වෙනකං හිටියා
අද ඊයේ මේ ගේමට fake බැහැපු කැරියො හැත්තට රිදියං
පරාද වීමයි ජිවිතේ ලබපු බාර දුර ආව දූර
මාර දූක ආලේ රූප කාලේ කෘර මාගේ වූහ
දුකක මිහිර හදට නතුව විඳපු මායා රූප
සැපත් දිනෙක වෙලා මං වසඟ හේතු උනේම වාසනාව
සරඹ හසුරවන්නං මං හදලා තියෙන්නෙ මගේම විදියක්
රැපට මලබත් උයලා කාපන් රැඳිලා ඉන්න බැරි නං
underground mainstream බෙදලා වෙනම අහපන්
උබගේ රැප වගේද ගැනලා බලපන් වචන ගානත් b*tch !!
hook :
real time එක එනකමි මං හිටියෙ
මේ කලබන්න දෙපතුල ඉදන් සැප rhyme
කඩන්න බැමි නාද රටා විදිදෙන්නේ
ගාන කපන් පැන ගත්තෙ පාර පුරා බඩගෑව නයි
සබඳ එදවස බරණැස රජ පුටුවත්
පොර කෑවේ ලඟ හිටි පස මිතුරොයි
තමාට තම අතමය සෙවනැල්ල වැරදුනොත් හැමනිල්ල
අරන් යන්නෙ රැප උඩටයි !! ලංවෙන්න බැරි වෙයි !!
Random Song Lyrics :
- pulp fiction - dop3boyghost lyrics
- todo puede esperar (pakbel remix) - juancer el bastardo lyrics
- remember this - you vs yesterday lyrics
- sexsexual - rhym_man lyrics
- стиггсфлоу (stiggsflow) - elias fogg lyrics
- danger - jus allah lyrics
- my favorite thing that ever happened - chrisette michele lyrics
- katane verbali pt. 2 - lanz khan lyrics
- hueco - torreblanca lyrics
- shoot me down - foxes lyrics