
saare malle (sinhala lyrics) - evill d zayge lyrics
hook :
නැගිටපන් ඩෝ ආවා සාරේ අරන් මෙහේ මල්ලෙ
ඇවිදලා බං හති උබ එක්ක එදා වැල්ලෙ
පහට එක දාලා දෙන්නෙ අපි සුවද මලෙන්
එගොඩ උනු එවුන් තමයි අපිත් ගමේ ඇලෙන්
පත්තරේ බැලු කෑලී ලඟ පෙනකොට බොක
වැදුනොත් බඩු තමයි දෝරේ ගලන් යන්නෙ සැප
මීටරේ කටු කැඩුනත් කෙලින් දුවන්නෙ කඳ
ඇරලා ඇද , හුරුයි අතේ ආවත් කර ගැට
1st rap :
රගන නරි නාවලා ගන්නෙ දීලා කිරි පැනි එක්ක ටොපී
අද සාදේ මගේ ගේ මීදුල මැදින්
කොල්ලන්ට මේවා ආතල් සැප නාඩි බර කරලා මං ජාති
ග්‍රහා දෝස දුරු කරා හෙල රැපෙන්
කරන්න බැරි දේ කියලා නෑ ඩෝ මම ඉන්නෙ වගේ බඹරා
අදින්නේ මලේන් රොන් එක්ක සැරෙන්
ගැස්සිලා කෙල්ලො ඇහැරිලා pick up වෙන්නෙ bouns
මගේ flow එක උන්ට සැප කනේ තියන් එන්නෙ
රැප තමයි ඩෝ ආලේ බහුතරේ ගැම්මට ගස්සලා ගමු කතිරේ
රස නහර පිනවන ජන බල වෙිගේ
බැස්සා ගේමට හැදිලා මට රෝගේ මචං හිතේ නැනෙ සොකේ
හොද කරන්න බෑලූ වෙද්දු ආවත් එරොප්පෙන්
වෙඩිල්ල වගේ ගලං එන්නෙ වදන් උන්ඩ පතුරං
මුලට මැදට දාලා ගනිං bro රස මරු නං
පතරං කවි ඔනෙ නෑනේ මේවා කෙටි සටහන්
වරං අරං මං තැන බලා ගැහුවා ඩෝ රැප් තොරන්
hook :
නැගිටපන් ඩෝ ආවා සාරේ අරන් මෙහේ මල්ලෙ
ඇවිදලා බං හති උබ එක්ක එදා වැල්ලෙ
පහට එක දාලා දෙන්නෙ අපි සුවද මලෙන්
එගොඩ උනු එවුන් තමයි අපිත් ගමේ ඇලෙන්
පත්තරේ බැලු කෑලී ලඟ පෙනකොට බොක
වැදුනොත් බඩු තමයි දෝරේ ගලන් යන්නෙ සැප
මීටරේ කටු වැඩ නැතත් කෙලින් යන්නෙ කඳ
ඇරලා ඇද , හුරුයි අතේ ආවත් කර ගැට
2nd rap :
සමාන නෑ බං මිරි දියත් එක්ක කර දියයි
කොච්චර ආතල් දැම්මත් අවසානේ මර බියයි
කරුවලෙ මං ගියොත් මගේ පාර් බොරු
වලවල් කපලා වැටෙනකං දින ගැන්න හැත්ත ගොඩයි
වරද්ද ගත්ත පොට හරි ගස්සං යාලු වරෙන් ආයේ ගොඩ
කැරැටිටු වෙන්න එපා රටිටු හිනස්සන
වැඩක්නැ රජ උනත් අද හෙට උබ මම
කුඩු නං card දෙන්න ගිහින් රෙදි ඉල්ලෙ වත
අටුවා ටීකා ලීවා වගේ කට පාඩං රැප් පොතේ පිටු
මුල මතක් කරන්න එපා අඩො මට
සක්‍රයත් පිරිදි බං අපෙ ගෑනු නටවද්දි උන්ගේ
උපතින්ම ඇග පුරා ගෙන ආපු මොල
හැටට හැහේ පාගලා ලෑල්ලට අපි දෙන punch එක්ක ryme
තරමට ගින්දර වදන් නලියන කටෙන් ආවොත් sorry no fyne
පට්ටං අට වගේ හොටු කෑලි දැක්කම බඩු line
ඇදේට ගැහුවත් හයේ පාර වැදිලා පැන්නෙ bowndry line
hook :
නැගිටපන් ඩෝ ආවා සාරේ අරන් මෙහේ මල්ලෙ
ඇවිදලා බං හති උබ එක්ක එදා වැල්ලෙ
පහට එක දාලා දෙන්නෙ අපි සුවද මලෙන්
එගොඩ උනු එවුන් තමයි අපිත් ගමේ ඇලෙන්
පත්තරේ බැලු කෑලී ලඟ පෙනකොට බොක
වැදුනොත් බඩු තමයි දෝරේ ගලන් යන්නෙ සැප
මීටරේ කටු වැඩ නැතත් කෙලින් යන්නෙ කඳ
ඇරලා ඇද , හුරුයි අතේ ආවත් කර ගැට
3rd rap :
කතාව කාටත් booring එකම තැටිය දෙපැත්ත දානවාට
so high feeling හඳට යාර තියලා අදින දාට
නෑ කාරි වන්ඩි පැද්දත් ආවා බස් එකේම
කියපන් නැගලා දවසක් උඩට ගිහන් තරුත් පායලාද
කාරකාරේ බැදන් රැප මගේ මනමාලී
බරබාගේ ඇදන් ආවත් වෙයන් නිහතමානි
ඇති ආයෙි උබෙ බොරු බයිලා සඳ මාලී
මලට දෙයියො කියලා කෙලේලො වැන්දේ අහලා bob marliy
කැරකෙන්න ගහන්නං මම වැල්ලෙ හිටගෙන බඹරේ
ඇති වෙන දාට කවිරුත් දාන , සීල, බාවනාවේ
කලාවේ ගෙම්බො පිරිලා හැන්ගි හැන්ගි සද්දේ දානවානේ
වත්ත පහල වාඩියේ set උනාම රෑට ජෝගි පාරේ
අකාලේ පැහුන හිසකෙේ වගේ ඩො නෙවෙයි මේ රටාව boss
අපි තම්බපන්නි කලු කැරැටිටු කැවේ කොස් පොලොස්
එකෙන්ම අල්ලන්නෙ ගැම්මට නුවර උඩට තියලා මැරන්න browzz
මේ evill ලා ඇවිල්ලා කියලා රගන්නැ කරලා පෙන්නුවොත් !!
hook :
නැගිටපන් ඩෝ ආවා සාරේ අරන් මෙහේ මල්ලෙ
ඇවිදලා බං හති උබ එක්ක එදා වැල්ලෙ
පහට එක දාලා දෙන්නෙ අපි සුවද මලෙන්
එගොඩ උනු එවුන් තමයි අපිත් ගමේ ඇලෙන්
පත්තරේ බැලු කෑලී ලඟ පෙනකොට බොක
වැදුනොත් බඩු තමයි දෝරේ ගලන් යන්නෙ සැප
මීටරේ කටු වැඩ නැතත් කෙලින් යන්නෙ කඳ
ඇරලා ඇද , හුරුයි අතේ ආවත් කර ගැට
Random Song Lyrics :
- violation - frosty choppa lyrics
- nunca mais - desejo de menina lyrics
- boyfriend (sad version) (remastered) - moonlight records lyrics
- memory card - negative xp lyrics
- đông thành tây tựu - lee phú quý lyrics
- weird day - sam and sounds lyrics
- sentimenti echonomy - whitemary lyrics
- анорак (anorak) - фэйд (why fade) lyrics
- etapy poprawiania wizerunku - wiktoria poniatowska lyrics
- for the record [ooyy remix] - ooyy lyrics