nidimathe - maduwa lyrics
[ full verse ]
මන් කොල ටික ගනිනවා මිටි ටිකේ..
ඇස් වහගෙන හීනේක
නිදි මතේ බාගෙට
හිත රිදිලා නෑ කිව්වාට
චුට්ටක් අවුලට බිව්වාට
මේමයි මමනම් ගියේ නෑ මැරෙන්න
අල්ලගෙන හිටියා කොහොම හරි මම
කාගෙන ///
ආදරෙයි මන් හැබැයි සින්දු කරලා නෑ
තාත්තාට
බෑ ලියන්න ගත්තම මුන මතක් වෙයි කඳුළු වැක්කෙරෙයි එතකොට
ආ එහෙමද
මන් හොඳ දෙනකොට විතරද
වියදම් කෙරුවොත් ගනී උගුරෙට
මන් ඔතන ජොයින්ට් එක
බෑ මටවත් ගහගන්න බන් එතුවට
ඇයි කෙල පෙරන්නේ කෑම තියාගෙන
මගේ පිගානට
සක්කුවේ ලයිටරේ තියෙනවා
සිගරට් අරන් වරෙන් ඒ ඇති එනකොට
යාලුවෝ කැපුනාට
තනියෙම නගිනවා නඩුවට
සල්ලි මදි පාඩු අඩුවට
තිබ්බා අම්මගේ වලල්ල උගසට
ඔව් මන්නම් හිතුවක්කාරයි
melody දැම්මේ මගෙන් මුන් අහලයි
මන් මෙතනින් කඩලා ගහන්නම්
right now now ahh
ආවේ akon ගේ eminem මන් අහලයි
cd වලට දැම්මේ සින්දු 10යි
මහා එකේන් 1kai chocolate කල්ලයි
හිතුනොත් පෙත්තක් අයේ දායී
කව්දෝ බනිනවා නාහය දායී..
මට සන්දා අපලයි…
ආවා විතරයි..
මෙන්න mawa අයේ ගයි. “[?]”
ගහගෙන කබරේ කාලේ කයි..
කියන්න දේ අහන්නේ නැති නිසා එකී දලා යයී..
හොද වැඩේ කිව්වා ඕක වෙයි කියලා..
දැන් ඉතින් මනස හදාගෙන ඇතුලේ තියාගනින්..
ලස්සන කාතවක් සඟවා….
කැමති කියලා නැ මන් එකිට අඟවා…
හිත ගලක් වගේ කියපු උන් තියෙනවා මන් එක්ක අඩලා…මගේ වයස යන විදියට ඉවරයි මන් නම් ප්ලැන් ඇදලා….
Random Song Lyrics :
- medtropolis - stoop kidd lyrics
- na madruga - sigavante lyrics
- february 9th - ferlo narco lyrics
- drown - boy in space lyrics
- my poison - junoflo lyrics
- edacity - complicated ft. yungjzaisdead (prod teen pregnancy) - edacity lyrics
- boyz in the woodz - robin banks lyrics
- lovesique - zwei lyrics
- rap français - fababy lyrics
- keep your keepsakes - joyride! (sf) lyrics