pama nowu ma adare - mahiru senarathne & prabhashana lyrics
Loading...
[verse 1]
තනියට මගෙ පපුවේ ඈතක
තොල් පාට ලෑ ලිලී මල නුඹ
මන්දාර වැහි හීන මානෙක
මගෙ වෙයන් අල්තාරයේ දිම
ගිම්හානයේ අග
මල්වරවීදෝ හිත් මා ළඟ
වැහි පීරේ ඇහි තෙමුනෙම
නුඹ ළං නොවූ යාමෙක
[chorus]
මගෙ වෙන්නදෝ ළං උනේ
සිපගන්නදෝ ඉඟි කලේ
මගෙ බාරියේ හීනයේ
පමා නොවූ මා ආදරේ
මගෙ වෙන්නදෝ ළං උනේ
සිපගන්නදෝ ඉඟි කලේ
මගෙ බාරියේ හීනයේ
පමා නොවූ මා ආදරේ
[instrumental break]
[verse 2]
දැවටෙන්න ඔය හිතේ තනියට
දුර යන්න දුරු නිම්නයේ තව
ඇහැරෙන්න බෑ හීනයක් ළඟ
ඇයි මේ තරම් ආදරේ දුර
ගිම්හානයේ අග
මල්වරවීදෝ හිත් මා ළඟ
වැහි පීරේ ඇහි තෙමුනෙම
නුඹ ළං නොවූ යාමෙක
[chorus]
මගෙ වෙන්නදෝ ළං උනේ
සිපගන්නදෝ ඉඟි කලේ
මගෙ බාරියේ හීනයේ
පමා නොවූ මා ආදරේ
මගෙ වෙන්නදෝ ළං උනේ
සිපගන්නදෝ ඉඟි කලේ
මගෙ බාරියේ හීනයේ
පමා නොවූ මා ආදරේ
Random Song Lyrics :
- da's liefde - willem barth lyrics
- the promised land - dj paul elstak lyrics
- nemam al' kidam - thcf lyrics
- badd - sage the gemini lyrics
- g.d.o.d. - hustle gang lyrics
- io canterò l'amore dolcemente - giorgio laneve lyrics
- cramé - zidi lyrics
- kerstmis vier je samen - eenmaal voor allen lyrics
- m48 - pyramid vritra lyrics
- stupido - marracash lyrics