
seepada (සීපද) - mechanic_music lyrics
ඒ පැත්ත , මාර භීෂනේ, ඒ ඇත්ත වටේට සාඟරේ…
ඒ කැත්ත ගත්තොත්, මීටරේ , ඒ සද්ද නෑනෙ බෝඩරේ…
මේ වැලි කඩදාසිය…, ඒ හින්ද ඉන්නෙ පාඩුවේ…
ආ.. 666 බැස්සම ගේමට , දෙන්නෙ බොල තාලෙට සීපද…
මාරම මඟුලයි උඩරට, උන් බං දුන්නේ අයියෝ… කවි පද…
දුන්නොත් පහරට මල් දම, දුන්නෙ.. බෙල්ල උඩින් වට…
ආයෙත් ආවොත් ගේමට , ගේමක් දෙයි බොල උබලගෙ තාලෙට…
සද්ද බද්ද නෑ , ගෙදර චන්ඩි නෑ, ලැප දිගිඇරියොත්, එතන දුකක් නෑ…
මල්ලි කට්ට නෑ, හිතේ සැකක් නෑ, track පිට දැම්මත් චාටර් වෙන්නෑ
දුවන මුවන් එතන අලිත් නෑ , සුර ලොව හැපුනත් එතන සැපක් නෑ…
පුරස්න හිතේ නෑ.., ආතල් ගන්නෑ , mechanical ඌ ලොවට බරක් නෑ…
ටොක්ක දෙන්නෑ… පදිරි වෙන්නෙ නෑ…ඒ උගෙ හැටි…
දණ ගහන්නෙ නෑ, නයිටි අදින්නෙ නෑ… නෑ බොල හති…
ඉදිරිය පේනව පස්සට… යන්නෑ, ඒ පිං ඇති…
බොරුවක් වෙන් නෑ, විහිලුව දෙන්නෑ , එක අඬුවක් ඇති…
ඕන දෙයක් මට මගේ පාඩුවේ කරගෙන ඉන්නෙ මං සැපේ…
අදාල නෑ බොල කවුරුත් පුතේ ඇහැව්වොත් කන් දෙක පැලේ…
විකුර්ති නෑ මගෙ යන්තරේ ලදේ ඉන්නෙ උබලා දෙයියගේ සැපේ…
පරක්කු නෑ උබ හැරියන් පුතේ ඒකයි ඉරණම මගේ…
යතුරක් නෑ ලැප විතරයි බොල අතේ තාමත් ඉන්නෙ තාල සැපේ…
කරදරයක් නෑනෙ බොල හිතේ ඒ වුනාට ඉන්නෙ මිතුරු දමේ…
රකුසෙක් වෙලාද ආවෙ බොල හිතේ පණ නල දුන්නොත් හොඳේ…
ඌරු තෙලයි විසඳුම මගෙ පුතේ කාටත් දත් මිටි කැවේ…
කාට කාටත් හොඳ බොරු කීමට ඒ අඩුපාඩු හැදීමට…
වෙලට වේලක් දරු දුක් ගින්නට ඒ කුස ගින්න නිවීමට…
කුරුටු ගෑමක් වේවිද හීන ඒ මගෙ ගීත ලිවීමට…
රස්තපාරක් වේවිද රැප ඒ උබෙ තාල දැමීමට…
සමාජෙ ගේ දොර ඇවිලිල හින්දද ගේ දොර ඉඩ කඩ සින්න උනේ…
කුලී පදනමට ගත්තත් ඒ බඩු කල් දින යනකොට මරණෙ වුනේ…
වැඳ වැඳ තැන තැන යනකොට දින පැන කවදත් ඒ බඩු සෙත නැත්තේ…
දෙයියො ඇතිනෙ බං බලාගනී බං ඒ කරදර උබෙ පිටි පස්සේ…
සොක්කො චිරිප්පං දෙන්නෙ මසක්කං නැත ලොක්කන් වැඩ දිර වන්නේ…
පාලුව තනිකම ගෙදරට හුරු නැත ඒ හින්දයි මං වෙල පැත්තේ…
යන්තර මන්තර ගුරුකන්, උබලට හොල්මං…
දුන්නොත් චාටර් ලණුවක්, ඒකෙ උබ සෙල්ලං…
පස්සෙන් පස්සට පැනපන්, ඒකත් ලෙල්ලං…
ලොකුකන් ලෝකෙට පෙන්නන්, ඉන්න උබ පීචං…
කාලෙන් කාලෙට ආවත්, උබලගෙ යක්කු…
මායං පාරට අහුවේ දැයි, කියලා මට්ටු…
ගෑනුන් ලෝකෙට දුන්නූ, අරුමය තොත්තූ…
සාතන් ඇවිල්ල වනසයි, උබලගෙ මොට්ටූ…
Random Song Lyrics :
- en vaihtais päivääkään - fintelligens lyrics
- born day (aquarius) - joey bada$ lyrics
- my town - blazeyl lyrics
- on the night by daniel romano - daniel romano lyrics
- sondela - miss pru dj lyrics
- du=ich - maxat lyrics
- moscow calling - inga kiseleva lyrics
- mangaratiba - luiz gonzaga lyrics
- telefon - yasha lyrics
- papo de futuro - kayarapclan lyrics