
yathrikaya - mihindu ariyarathne lyrics
Loading...
ඈත ඉම නොපෙනෙන මානේ
නැගී හිනැහෙන අහිමි අරුණළු
සරඳම් කරමින් සැඟව ගියේ
සරතැස නන්වා
බිඳුණු ලයේ….
බිඳුණු ලයේ බිඳුණු ලයේ…..
සොඳුරු අතීතේ නටබුන් අතරේ
අහිමි පෙමක හිමි
දැවී අලුවී සිඳුනු මතකය….
සොයා යන්නට වෙර දරන්නේ
සරන යුග මත නොවන අවනත
තනිව මංපෙත සැරිසරන්නේ
හදවතෙ සැඟවුණු…..
යාත්‍රිකයා…යාත්‍රිකයා…
ගැඹුරු අගාධෙ නොසිඳෙන කඳුලේ
තවම සුසුම් ලන එලිය දුන් ඒ නුරා දෙනෙතේ
සොයා යන්නට වෙර දරන්නේ
හැඟුම් හදවත තුලම සිරකර
තනිව ඝන අඳුරේ යදින්නේ
හදවතේ සැඟවුණු……
යාත්‍රිකයා…යාත්‍රිකයා…
යාත්‍රිකයා…යාත්‍රිකයා…
Random Song Lyrics :
- auto - brkn lyrics
- add up - plxyboytrillz lyrics
- eri più bella come ipotesi - lo stato sociale lyrics
- kajne plan - haze76 lyrics
- you're brave - sleaford mods lyrics
- nightfall - genom lyrics
- mondaynitty - maleik dion lyrics
- see you again - the jacka lyrics
- i see clearly - muslim belal lyrics
- attack of the mutant 50ft kebab - space lyrics