
kurutu - mihisuru lyrics
ඔළුවත් විකාර දවස් ගනන් නිදාන
මමත් හිතාන හිටියෙ යන්න උඩින් පියාඹ
ඈසුත් පියාන දෑක්කෙ නෑ කාගෙන්වත් මන් හිනාව
සෑපයි නොනිද යන ගමන ඈස් පියාන
ජීවිතෙ පිටුවක් හිස් කෑවෙ මුලු කාලෙම නිස්
කාරනේ ඈන්ද කුරුටු බලි හින්ද වෙල හිස්
පෑනෙ සායම් අපෙ ජීවිතේ අපිට මිස්
වසරකින් තිස් අපි කරන්නෙ අපිට ඩිස්
ගලන්නෙ ගග අපි ගහන් යන්නෙ රෑල්ලට
පීනන්න ගියොත් උඩුගම් වදින්නෙම ගල්වල
ලිව්වොත් චේදයක් බනින්නෙ අකුරෙ වෑරෑද්දට
ඇස් අරින්න කෑමත්තට ඇයි කවුරුත් බය ඇත්තට
කල්පිත ලොවක් අපි කරගෙන නඉතික
සිව්දිග බෙදන් පොරකන්නෙ වෙල ඇයි වාර්ගික
කාටත් ඕනෙම හොයාන යන්න සෑප ලෞකික
හෑටෙන් දෑන් කවුරුත් දගලන්නෙ යන්න තව්තිස
හොයන්න පොටක් බෙදෙන්න ආයෙත් පිල් දෙකක්
කරකවන්න ගෙවෙන්න එයත් හොයන්න එකක් තවත්
රත් කරන් පුටු හොයන්නෙම හෙටක්
නෑ ඵලක් අපි හදයි යතුරු පුවරුවෙන් රටක්
යටින් සන්කාවෙන් උඩින් තන්හාවෙන් රත්වෙන
ලන්කාවෙන් පන්කාවෙන් හුලන් හමන්නෙත් වන්චාවෙන්ම මානෙන්
බොරුව සම්මනෙන් පිදුම් උඩට රස්සාවෙන්
ආසාවෙන් නෙමෙයි ගියෙ අපිත් අනටයි කෙලින්ම පාරෙන්
අපි කෘතිම වෙලා අපි පුදුම
මිනිසමයි කෑවෙ ඒ මිනිසව විකුන
වාරෙ හිතුන රිදුන හිතක් ගිලුන
සාගරේක හොයන්නෙ සෑපක් මේ කයින් මිදුන
ඇන්ද චිත්රයක් එපා කාගෙත් අදහස්
මගෙම ලෝකෙ මම තනිවමයි වින්දෙ නිදහස්
මගෙ නෙතින් උඹෙ නෙත නෑ නොවෙනස්
දකිමු අපි ලොව නොවි අපටම උදහස්
Random Song Lyrics :
- run away - d. kullus lyrics
- turtle neck man - mount kimbie lyrics
- hip-hop rockstar - maniac flame lyrics
- je te perdrai - hélène ségara lyrics
- warriors - dropping a popped locket lyrics
- if you let me - rglr. nate lyrics
- pueto pa´ti - david appleton lyrics
- alles was wir tun ist gemeinsam - klaus johann grobe lyrics
- الراب من دوني - armando lyrics
- du aer allt jag vill ha - hellman jakob lyrics